SONY Bravia Restart Issue [FIX][DO IT RIGHT]

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    owage thawa scene ekak enawa solder joints crack wenawa.. ewata kiyanne dry solder joints. okath common ledak TV monitor wala LG wala wage.. :yes:

    අනිවා :yes::yes: පවර් සෙක්ෂන් එකේ ඊයම් ඩොට් ටික ආපහු තිබ්බම ලෙඩ හරියන වෙලාවල් අනන්ත තියෙනවා :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    You must spread some Reputation around before giving it to Lakshan-Seram again.

    එහාට මෙහාට කරලා බලපු නිසා වැඩේ ගොඩ ගියා නේද මචන්
    ඹය වැඩේ ගැන අවදානෙන් ඉන්න ඹනා ටිකක්
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    උඹ ඕක මුලින්ම දැක්කේ නැති එකයි පුදුමේ..:baffled::baffled:
    ඔය කිව්වට හිටපු ගමන් මමත් බුල කෙලිනවා..:rofl::rofl:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    එල එල ඔය ගොඩ දාගන තියන්නේ :cool:
    ගොඩදාගන අනිත් අයටත් මෙහෙම දෙයක් උනොත් වැඩේ කරගන්නවටින විස්තර එක්ක ත්‍රෙඩ් එකක් දැම්මට ගොඩක් ස්තූති. :D
    REP+20

    ow ban.. me wage scene ekak unahama adugane PSU eka check karanna wath den kattiyata meter wei ne.

    අනිවා :yes::yes: පවර් සෙක්ෂන් එකේ ඊයම් ඩොට් ටික ආපහු තිබ්බම ලෙඩ හරියන වෙලාවල් අනන්ත තියෙනවා :D

    :yes::yes:

    You must spread some Reputation around before giving it to Lakshan-Seram again.

    එහාට මෙහාට කරලා බලපු නිසා වැඩේ ගොඩ ගියා නේද මචන්
    ඹය වැඩේ ගැන අවදානෙන් ඉන්න ඹනා ටිකක්

    ow ban.. nettam hena bill ekak enna tibba

    උඹ ඕක මුලින්ම දැක්කේ නැති එකයි පුදුමේ..:baffled::baffled:
    ඔය කිව්වට හිටපු ගමන් මමත් බුල කෙලිනවා..:rofl::rofl:

    penna widihak na ban.. wires okkoma tibbe TV stand ekata cover wela.. mama plug eke volt gana witarai beluwe agin allala.. wire ehema okkoma pena widihata tibbe na
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,594
    5,871
    113
    @ගෙදර
    Sri_Lanka.gif
    BumP
    Sri_Lanka.gif