මචන්ස්ලා මගේ K850i ෆෝන් එක charger එකට ගහල තිබිලා ON කරයින් පස්සේ display එක අදුරු වෙලා.යාන්තමින් තමා පේන්නේ.display දාන්න වෙයිද?කීයක් යනවද දාන්න?තිබුන එකේ qualitya ම එනවද?
හෙල්ප්!!!!!

හෙල්ප්!!!!!

affa ehemada?k850 kohomath display case anawa ban.......puluwan nam display aka noda kiyakata hari dila aga beraganin maha leda godak machan.....
display dala hadala gaththoth mokada wenne?oya 4n aka leda denawa wedi machan... ubata display aka replace karanna giyoth aniwa 3000k witara yawi.....so mage nam idea aka hadanne nethuwa kiyakata hari dila dana aka.... uba poddak hithala balala wede karapan machan...affa ehemada?display dala hadala gaththoth mokada wenne?
ane bn.aragena masa 2yi thama.2000k yanawa kiwwa original display ekata.oya 4n aka leda denawa wedi machan... ubata display aka replace karanna giyoth aniwa 3000k witara yawi.....so mage nam idea aka hadanne nethuwa kiyakata hari dila dana aka.... uba poddak hithala balala wede karapan machan...
ane bn.aragena masa 2yi thama.2000k yanawa kiwwa original display ekata.

මචන්ස්ලා මගේ K850i ෆෝන් එක charger එකට ගහල තිබිලා ON කරයින් පස්සේ display එක අදුරු වෙලා.යාන්තමින් තමා පේන්නේ.display දාන්න වෙයිද?කීයක් යනවද දාන්න?තිබුන එකේ qualitya ම එනවද?
හෙල්ප්!!!!!






ගන්න එපා බං ඔය ෆෝන් එක. මගෙ ලගත් තියෙන්නේ k580i. අරගෙන මාස8 ගිය විතරයි ලෙඩ දෙන්න ගත්තා. ඩිස්ප්ලේ 3ක් විතර මම දාලා තියෙනවා. අයෙත් කැඩිලා බං. හදලා කාට හරි විකුනන්න. තියාගෙන ඉන්න නම් එපා. key pad buttn press කරනකොටත් ඩිස්ප්ලේ නැති වෙන ලෙඩක් එනවා. ඒක වෙන්න කලින් දැන්ම දීලා දාන්න.
![]()
affa ehemada bn..machan 2000ta thiyenne original eka nemeyida?චාර්ජ් කරන ගැහුවම එහෙම උනේ මොකෝ
ඔරිජිනල් ඩිස්ප්ලේ එක දාපන් අර ඉන්දියන් එක නැතුව
4000-5000ක් වගේ යයි ඕකට
නැත්නම් වෙන අලුත් එකක් ගනින්
ඩිස්ප්ලේ එක ගිහින් අලුතින් දැම්මත් පරණ (ඔරිජිනල් ආපු ) එක තරම් කල් පැවැත්මක් නෑ