Sony Ericsson Use කරන කොල්ලන්ට පට්ට software කෑල්ලක්..!

ඔන්න මචන්ලා මන් ගොඩාක් කලෙක ඉදන් USE කරන වැදගත් SOFT කෑල්ලක් ගැන කියන්නයි මේ හදන්නේ..!
මේකට කියන්නෙ My Phone Explorer කියලා. හැබැයි මචන්ලා මේක වැඩ කරන්නෙ Sony Ericsson(Both Feature and Smart phones) සහ තවත් Android Phones කිහිපයකට විතරයි. ඔන්න මන් පහලින් ලින්ක් එක දානවා Download කරගෙනම බලනකො මන් මෙකෙන් දාන වැඩ කැලි ටිකත් ඔන්න පහලින් තියෙනවා...!

අනිත් වැදගත් දේ තමයි මෙකත් එක්ක ඔයාලගේ Phone එකට අදාල Drivers Install කරන්න මතක ඇතුව..!
හරි මේ ඔක්කොම කරගත්තට My Phone Explorer Icon එක මත Double Click කරලා ඒක Open කරගන්න එතකොට පහලින් පේන Window එක දකින්න ලැබෙයි.
File Menu එකේ Settings වලට ගියාම Phone එක Connect කරගන්න පුලුවන් ව්දි ටික පෙනෙයි ඔයාලට කැමති විදියකට Connect කරගන්න පුලුවන්..!
ඉතින් තමන්ට අවශය විදිහට Connect කරගෙන Phone එක PC එකත් එක්ක Sync කරගන්න ඔයාලට පුලුවන්..!

ඔන්න මන් දැන් Wi-Fi thorough Connect වෙලා ඉන්නෙ.
කෑල්ලට message කොටන්න කියාපු භාන්ඩෙ..!
Phone එකේ memory card එකට Files Upload කරන්නෙ මෙහෙමයි..!
ඔන්න මගෙ Phone එකේ Details පෙන්නනෙ මෙහෙමයි..!
මට නම් Wi-Fi through Connect කරගත්තාම පට්ට ලෙසි. PC එක Use කරල ඔක්කොම වැඩ ටික කරගන්න පුලුවන්..!.Phone එක දිහා බලන්නවත් ඕන නෑ..!
ඔන්න මචන්ලා උබලත් Try Out කරලා බලපල්ලා..!හොද නම් ඉතින් රෙපක් දුන්නට කමක් නෑ..!

..rep+