Sony Ericsson W20

ruvindya1992

Member
Mar 8, 2010
238
18
0
home
Is anyone using W20 mobile?
මගේ screen එකේ මුකුත්ම පෙන්නේ නෑ කළු පාට ස්ක්‍රීන් එකක් තියෙන්නේ.මෙහෙම වෙන්න හේතුව දන්නවද කවුරුහරි.
මේ ෆෝන් එක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් කියනවද මේක රීසෙට් කරගන්න විදිය.(පාත් එක)
මේක හදන්න දෙන්න කලින් රීසෙට් කරගන්න ඕන මචංලා