Sony Ericsson Xperia Neo ... හෙල්ප් එකක් ඕන..!!!
මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඕන.
. මම හිතන් ඉන්නවා Sony Ericsson Xperia Neo mobile එකක් ගන්න. මගේ යාලුවෙක් ගව තිබ්බා Xperia Neo එකක්. ඒක නම් maxxa .
. මට දැනගන්න ඕන Sony Ericsson Xperia Neo mobile එකක් දැන් ගන්නවානම් කියක් විතර වෙනවද ?.
, ලංකාවේ ඒක මට original ගන්න හොදම place එක මොකක්ද? වගේ ඒවා. කව්රු හරි Sony Ericsson Xperia Neo එකක් use කරන කෙනෙක් හරි එක ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් කියනවද?
http://www.gsmarena.com/sony_ericsson_xperia_neo-3734.php