sony playstation 4 pro

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,614
    1,463
    113
    වයබ පාලාතේ
    1-ps4-pro-sony-na-original-imaf2vzcrrxnhps9.jpeg

    sony playstation 4 pro Price එක sri lanka duty free එකේ අඩුද ශොප් එකකින් ගන්නවට වඩා.[/CENTER]
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,828
    1
    27,842
    113
    ඔව් අඩුවෙන්ඩම එපැයි යකෝ....Duty free කියලා නමේම තියෙන්නේ

    රෙද්ද තමයි අඩු. ලංකාවේ duty free එකට වඩා එලියේ මිල අඩුයි. බොරුනම් බලපං කොටුවේ keyzer street එකේ electronics බඩු කඩවලට ගිහිල්ලා, නැත්තම් online stores වල . Agent warranty එක්ක duty free shops වලට වඩා අඩුවෙන් ගන්න පුලුවන් .