sony playstation 4 pro

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,639
    1,488
    113
    වයබ පාලාතේ
    1-ps4-pro-sony-na-original-imaf2vzcrrxnhps9.jpeg

    sony playstation 4 pro Price එක sri lanka duty free එකේ අඩුද ශොප් එකකින් ගන්නවට වඩා.[/CENTER]
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,416
    1
    29,533
    113
    ඔව් අඩුවෙන්ඩම එපැයි යකෝ....Duty free කියලා නමේම තියෙන්නේ​

    රෙද්ද තමයි අඩු. ලංකාවේ duty free එකට වඩා එලියේ මිල අඩුයි. බොරුනම් බලපං කොටුවේ keyzer street එකේ electronics බඩු කඩවලට ගිහිල්ලා, නැත්තම් online stores වල . Agent warranty එක්ක duty free shops වලට වඩා අඩුවෙන් ගන්න පුලුවන් .