මට අද හෙටම අලුත් Sony එකක් ගන්න අදහසක් තියෙනව.හැබැයි මට ඒක ගෙවීමේ ක්‍රමේට තමයි ගන්න ඕනෙත්.Singer එකේනම් Sony ගෙවන්න දෙනව.හැබැයි ඒකෙ තියෙන්නෙ
Z5 Dual
M5 Dual
C5 Ultra Dual
M4 Aqua
M4 Aqua Dual
E4 Dual
විතරයි.(උන්ගෙ සයිට් එකේ)
මට ඕන කරන්නෙ Z Series එකක්.(දන්න විදියට ඒ සීරියස් එක විතරයි හොඳ)
මේ සෙට් එකෙන් හොඳ මොකක්ද?කිරියේ ඔස්තාර්වරුන්ගේ උපකාර පතමි.

Z5 Dual
M5 Dual
C5 Ultra Dual
M4 Aqua
M4 Aqua Dual
E4 Dual
විතරයි.(උන්ගෙ සයිට් එකේ)

මට ඕන කරන්නෙ Z Series එකක්.(දන්න විදියට ඒ සීරියස් එක විතරයි හොඳ)

මේ සෙට් එකෙන් හොඳ මොකක්ද?කිරියේ ඔස්තාර්වරුන්ගේ උපකාර පතමි.