Sony Smartphone

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,657
    19,518
    113
    Ado oowa boru katha bn mama dan z2 eka use karanawa hungak kal indan kisima awlak taamat awit naha. Pattetama wada. Umba gannawanam z series eke ekak ganin z3 nathnm z5 premium ganin budget ekata galapenna nam z2 ganin marshmallows update ekat ekka tiyenna kisi awlak natuwa recommend karanna puluwan
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Xperia X ekak ganin. Dan Z5 eken passe z series eka iwarai. Dan enne X ewa. Hebei lankawe tiyanawada danne na. Lagadi thama release une.

    Models 3k thiyanawa. XA, X and X performance kiyala. X performance ekanam tikak ganan wadi wei. X eka 60 gaanakata wage ganna puluwan wei.

    Nathnam z3 ekak hari z5 ekak hari ganin. Z3 nam dan brand new nathuwath athi. Z3+ eka ganna epa. Eke heating issue ekak thiyanawa.

    Edit -

    http://dialcom.lk/categories.php?path=1-13

    Dialcom eke X eka 80k :oo::baffled:
    XA ekanam 50k wage. Eth gewana gaanata eke specs na :no:

    Ubata z5 ekak wage thama balanna wenne. Nathnam z3 ekak ganin :yes:
     
    Last edited:

    win7dot

    Active member
  • Apr 7, 2011
    394
    56
    28
    Mm Sony Ericsson xperia ray ekknan use krla thynva..e kale htyta patta..pattama cam eka...eth ban Sony vitharak enna gathata passe chaa vage ne..
     

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    Xperia Z3 ekak use karanne. device ekanam niyamai. beach eke gihilla underwater photos 4k 5k gaththa. touch eka wada karanne nathuwa giya sathiyakin passe :(
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    මමත් z3 එකක් use කරා. එක පාරයි වැටුනෙ ටච් වැඩ නෑ. මහ ලොකු වැටිල්ලකුත් නෙවෙයි.

    වට්ටන්න නෙවේ නේ phone තියෙන්නේ.. :rofl:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    Xperia Z3 ekak use karanne. device ekanam niyamai. beach eke gihilla underwater photos 4k 5k gaththa. touch eka wada karanne nathuwa giya sathiyakin passe :(

    sea/ salt water වලට waterproof නෑ කියල උන් කියලම තියෙන්නේ :rofl:
    1.5 m ට වඩා deep යන්නත් බෑ.. max 30 mints
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    Xperia Z2 එකක් use කරන්නේ දැන් අවරුදු 2ක් වෙනවා.. එකම අවුල USB connect කරන්න port cover එක ගලවන්න ඕනේ. Battery life එක පට්ට. phone එක ලස්සනයි. ගොඩක් ලිස්සනවා දෙපැත්තේම Glass නිසා. ගත්ත ගමන් tempered glass අලවගන්න දෙපැත්තටම..
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Sony ගනින් මචං අවුලක් නෑ මමත් Xperia P එකක් අවුරුදු 3 ක් විතර පාවිච්චි කරලා විකුනලා දැම්මා ඒ වෙනකම් කිසි අවුලක් නැතුව වැඩ කැමරා එහෙම සුපිරියි :yes: Sony කියන තරම් නරක නැහැ මට නම් :cool: