සෝනි වායෝ 2008 ලැප් ටොප් එකක් මස් කර විකිණීමට. (ඔන් වෙන්නෙ නැති - පවර් කේස් එකක් විය හැක)ඩිස්ප්ලේ, හාඩ් එක, රැම් එක, කී බෝඩ් එක, ඇතුළු සියලුම කෑලි.
ඕන්නම් එක පිටින්ම උනත්. අවශ්‍ය කොටස සහ දෙන්න කැමති ගාන කියන්න. වැඩිම ඉල්ලුමට ප්‍රසිද්ධියේ විකුනමි.
 

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    අංගුලිමාල;16637894 said:
    hariyatama model no eka kiyanna wenne next week. mama gedarin pita inne dawas 3k. monday kiyannam.:)

    ~ :oo: උඹ මොකක් හරි ජිල්මාට් සීන් එකකට සල්ලි හොයන්න නේද මේ හදිස්සියේ ඕක විකුණන්නේ :P ~
     
    ~ ඉතින් හදාගනින්කො... :dull: ~

    ලෙඩේ හොයන්න ඉතින් වෙනම කට්ටක් කන්න වෙනවා. අනික හදන්න දැන් ඕවට කෑලි හොයන්නත් අමාරු වෙයි. ඩිරෙක්ට් කරන්ට් එකට ගැහුවත් වැඩ කරන්නෙ නෑ. ඒ කියන්නෙ පවර් කේස් එකක් උනත් තියෙන්නේ ඇතුලේ මොකේ හරි. හොඳම දේ තමයි කීයකට හරි දීල දාන එක.:nerd:
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    අංගුලිමාල;16640266 said:
    ane kollo dan nam laptop eka methana ne. okkoma specific details kiyanna wenne monday thamayi. mama dawas thunak inne pita.:(:(

    ah ela mata model ekath ekka kiyapan passe :P
    man gawath sony vaio 2009 lap ekak thiyanawa core 2 duo ekak
    eke gpu eka awl :rofl:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,380
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අංගුලිමාල;16640324 said:
    dannam owa ithin antique value eka thamayi man hithanne. hairyatama kiyanna amaaruyi. weda karana ekak unath ithin 30ta adu weyi ne?
    ඔව් ඔය ස්පෙක්ස් තියෙන එකක් 25කටවත් ගන්නෙ නැතිවෙයි සිංහලුන් ෆුකේ i3 හොඳයි කියල :baffled:
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ඔව් ඔය ස්පෙක්ස් තියෙන එකක් 25කටවත් ගන්නෙ නැතිවෙයි සිංහලුන් ෆුකේ i3 හොඳයි කියල :baffled:

    habai dan thiyana basic i3 2nd gen ewata wada ewa patta fast bn :P
    man ammata dunna eka. assasins creed 2 wada high settings daala :rofl: