සෝනි වායෝ 2008 ලැප් ටොප් එකක් මස් කර විකිණීමට. (ඔන් වෙන්නෙ නැති - පවර් කේස් එකක් විය හැක)ඩිස්ප්ලේ, හාඩ් එක, රැම් එක, කී බෝඩ් එක, ඇතුළු සියලුම කෑලි.
ඕන්නම් එක පිටින්ම උනත්. අවශ්‍ය කොටස සහ දෙන්න කැමති ගාන කියන්න. වැඩිම ඉල්ලුමට ප්‍රසිද්ධියේ විකුනමි.
ඕන්නම් එක පිටින්ම උනත්. අවශ්‍ය කොටස සහ දෙන්න කැමති ගාන කියන්න. වැඩිම ඉල්ලුමට ප්‍රසිද්ධියේ විකුනමි.

උඹ මොකක් හරි ජිල්මාට් සීන් එකකට සල්ලි හොයන්න නේද මේ හදිස්සියේ ඕක විකුණන්නේ
~
~