Sony Xperia M4 Aqua Dual ෆෝන් එක හොදයි ද?

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    OTG ප්‍රශ්නයක් නෑ මචන් ,පරන නම් තමා ඒකත් අවුලක් නෑ, හැබැයි මෙමරියනම් මදි:(:( තමා ඒකනම් ලොකු අවුලක්

    රත් වෙන එකත් අවුලක් නෑනේ බං, ටැප් එකට ඇල්ලුවා ගත්තා:lol:
    SD එකක් ගහගත්තම මෙමරියත් ශේප්..:cool:
    OTG වැඩ වියදං කරන ගානට නං ලාබයි:yes::yes:
     
    • Like
    Reactions: EvilEye

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රත් වෙන එකත් අවුලක් නෑනේ බං, ටැප් එකට ඇල්ලුවා ගත්තා:lol:
    SD එකක් ගහගත්තම මෙමරියත් ශේප්..:cool:
    OTG වැඩ වියදං කරන ගානට නං ලාබයි:yes::yes:

    ඒකටනේ වෝට රෙසිස්ට් දීල තියෙන්නේ:lol::lol::lol: