Sony Xperia M4 Aqua Dual ෆෝන් එක හොදයි ද?

Mr.Underwear

Active member
  • Dec 21, 2015
    154
    16
    28
    Dual 4G wada kawuda na kiyane?

    මචං සයිට් එකේ තිබ්බේ මෙහෙමයි. duel එකෙත් 4G වැඩද? :)

    tv9CXAG.png
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බුම්ප්, සින්ගල් සිම් ගන්න , සින්ගර් එකෙන් ගන්න පුලුවන්නම් හැබැයිගාන චුට්ටක් වැඩියි
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Machan oaka hariyanne na. Internal 8gb madi. Mama kaalayak use karan internal 16 thiyena ekakata yanna
     
    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    mamath kalayak use kala ban front cam eka nam awul :no: e wagema mage nan dual sim use karaddi data auto on off wena scene ekakuth tibba. Sony wala sual sim wala awulak tiyenawa kiyala dakka hariyatama sure na. Mage M4 eke nam eka tibba :dull: Anika 8 GB madi ban OS ekatama 3 GB giihin :( Bad Desicion .
     
    Mr.Underwear

    Active member
  • Dec 21, 2015
    154
    16
    28
    අන්තිමේදී M4 එක ගත්තා මචංලා. වැඩි කරදරයක් නෑ සිංගර් එකෙන් ගත්තේ ගෙදරටම ගෙනත් දුන්නා. :yes:
    ෆෝන් එක රුපියල් 27000/=. ෆෝන් එක මට නම් හොදයි cam එකත් හොදයි. features එක්ක ලාබයි කියලා හිතෙනවා.:)
    පොඩි අවුලකට තියෙන්නේ memory මදිකම:( 8GB ගත්තේ.
    එහෙනං ත්‍රෙඩ් එකට රිප්ලයි කරපු ඔක්කොටම තෑන්ක්ස් හොදේ ;) :)
     
    • Like
    Reactions: EvilEye

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අන්තිමේදී M4 එක ගත්තා මචංලා. වැඩි කරදරයක් නෑ සිංගර් එකෙන් ගත්තේ ගෙදරටම ගෙනත් දුන්නා. :yes:
    ෆෝන් එක රුපියල් 27000/=. ෆෝන් එක මට නම් හොදයි cam එකත් හොදයි. features එක්ක ලාබයි කියලා හිතෙනවා.:)
    පොඩි අවුලකට තියෙන්නේ memory මදිකම:( 8GB ගත්තේ.
    එහෙනං ත්‍රෙඩ් එකට රිප්ලයි කරපු ඔක්කොටම තෑන්ක්ස් හොදේ ;) :)

    උබ හොද එකා, ගොඩක් එවුන් ප්‍රශන අහලා නූල් දැම්මාට ගත්තාට පස්සේ ගත්තා කියලවත් කියනේ නෑ, මාත් ඕකක් ගන්න තමා ඉන්නේ
     
    • Like
    Reactions: Mr.Underwear
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    අන්තිමේදී M4 එක ගත්තා මචංලා. වැඩි කරදරයක් නෑ සිංගර් එකෙන් ගත්තේ ගෙදරටම ගෙනත් දුන්නා. :yes:
    ෆෝන් එක රුපියල් 27000/=. ෆෝන් එක මට නම් හොදයි cam එකත් හොදයි. features එක්ක ලාබයි කියලා හිතෙනවා.:)
    පොඩි අවුලකට තියෙන්නේ memory මදිකම:( 8GB ගත්තේ.
    එහෙනං ත්‍රෙඩ් එකට රිප්ලයි කරපු ඔක්කොටම තෑන්ක්ස් හොදේ ;) :)

    ayyo 8gb 23 singer warranty ekka:(
     
    • Like
    Reactions: Mr.Underwear

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,708
    113
    Panadura
    අන්තිමේදී M4 එක ගත්තා මචංලා. වැඩි කරදරයක් නෑ සිංගර් එකෙන් ගත්තේ ගෙදරටම ගෙනත් දුන්නා. :yes:
    ෆෝන් එක රුපියල් 27000/=. ෆෝන් එක මට නම් හොදයි cam එකත් හොදයි. features එක්ක ලාබයි කියලා හිතෙනවා.:)
    පොඩි අවුලකට තියෙන්නේ memory මදිකම:( 8GB ගත්තේ.
    එහෙනං ත්‍රෙඩ් එකට රිප්ලයි කරපු ඔක්කොටම තෑන්ක්ස් හොදේ ;) :)

    11.gif
    11.gif
    11.gif
     
    Mr.Underwear

    Active member
  • Dec 21, 2015
    154
    16
    28

    chamara200

    Member
    Nov 20, 2010
    244
    13
    0
    gampaha
    m4

    උබ හොද එකා, ගොඩක් එවුන් ප්‍රශන අහලා නූල් දැම්මාට ගත්තාට පස්සේ ගත්තා කියලවත් කියනේ නෑ, මාත් ඕකක් ගන්න තමා ඉන්නේ

    ade m4 ganna epa ban math aran inne dan oka paranai wage thama
    *OTG support na
    *pone memory eka madi ban app danna giyahama mala paninawa
    *rath wenawa hodatama
     
    • Like
    Reactions: EvilEye

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ade m4 ganna epa ban math aran inne dan oka paranai wage thama
    *OTG support na
    *pone memory eka madi ban app danna giyahama mala paninawa
    *rath wenawa hodatama

    OTG ප්‍රශ්නයක් නෑ මචන් ,පරන නම් තමා ඒකත් අවුලක් නෑ, හැබැයි මෙමරියනම් මදි:(:( තමා ඒකනම් ලොකු අවුලක්