Sony Xperia Miro firmware flashing help

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ade218e3c41468d5b48b7399ec408456.jpeg


    Sony Xperia Miro (ST23i) ෆෝන් එකක් තියෙනවා. මේකට ඔරිජිනල් රොම් එක ෆ්ලෑෂ් කරගන්න ඕනේ. දන්න කවුරුහරි ඉන්නවානම් පොඩි හෙල්ප් එකක් දෙනවද?