Sony Xperia P ගැන ප්‍රශ්න පත්තරයක්

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Sony Xperia P ගැන ප්‍රශ්න පත්තරයක්

    මචන් මේ ෆෝන් එක ගන්න ඉන්නේ.කොහොමද මේක?
    මම ලොකු වැඩ මේකෙන් කරන්න අදහසක් නෑ.ඒත් දවසක් වත් බැටරි තියෙයිද?

    මෙන්න මෙහෙමයි මගේ usage එක

    පැය 1-2ක් විතර කෝල්ස්
    පැය 1-2ක් විතර ඉන්ටනෙට්
    නිතරම 3G standby
    එකෙන් ෆොටෝස් 10-20 විතර ගැනෙයි
    1hr GPS usage

    දවසක් ඇද ගන්න පුලුවන් නම් ගොඩ.
    හුගක් වෙලාවට ඔෆිස් එකේදි චාර්ජ් කර ගන්න පුලුවන්.ඒත් මේ දවස් වල නිමාඩු දවස් ටිකේ ගොඩක් ඇවිදින්න යනවා.ඒ නිසා දවසම තියෙන්න ඕනේ බැටරි එක. ඒ කියන්නේ උදේ 9 ඉදන් රෑ 10 වෙනකන් වගේ තිබ්බොත් ඇති.

    පොඩ්ඩක් ඔයාලගේ අදහස් කියන්න.
    මේ ෆෝන් එකේ අවුල් එහෙම තියෙනව නම් ඒවත් කියන්න.ගන්න කලින් දැනගෙන ඉන්න එක හොදයි නේ

     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ කිරියේ හුඟාක් අය ළඟ තියෙන්නේ Sony Xperia P මම හිතන්නේ..... මේකේ දාලා තිබුන පෝස්ට්ස් දැකලා තියෙන හැටියට හැමෝටම තියෙන පොදු ගැටළුව තමයි බැටරි ලයිෆ් ඒක ෆෝන් එකේ හැටියට ප්‍රමාණවත් මදි කියන ඒක....... ඒත් සමස්තයක් හැටියට ගත්තම ෆෝන් ඒක පට්ටලු........

    (මෙහෙම කිව්වට මම Sony Xperia P එකක් අල්ලලාවත් නෑ අතින් කොහොමද කියන්නවත්....... ඒත් කස්ටිය මේ කිරියේ දාලා තිබුන පෝස්ට්ස් දැකලා තියෙන නිසා තමා මෙහෙම කිව්වේ.......)
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    battery life eka gena worry wenawanam power bank ekak ganna :)

    power-bank.jpg


    0da01b84-414c-11e2-a61a-22000a270a3d.jpg
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mage s3 eka samahara dawas walata 2 times a day charge karanawa. screen eke on karala tiyena wada karot ikmanata battery bahinawa