Sony Xperia P ගැන ප්රශ්න පත්තරයක්
මචන් මේ ෆෝන් එක ගන්න ඉන්නේ.කොහොමද මේක?
මම ලොකු වැඩ මේකෙන් කරන්න අදහසක් නෑ.ඒත් දවසක් වත් බැටරි තියෙයිද?
මෙන්න මෙහෙමයි මගේ usage එක
පැය 1-2ක් විතර කෝල්ස්
පැය 1-2ක් විතර ඉන්ටනෙට්
නිතරම 3G standby
එකෙන් ෆොටෝස් 10-20 විතර ගැනෙයි
1hr GPS usage
දවසක් ඇද ගන්න පුලුවන් නම් ගොඩ.
හුගක් වෙලාවට ඔෆිස් එකේදි චාර්ජ් කර ගන්න පුලුවන්.ඒත් මේ දවස් වල නිමාඩු දවස් ටිකේ ගොඩක් ඇවිදින්න යනවා.ඒ නිසා දවසම තියෙන්න ඕනේ බැටරි එක. ඒ කියන්නේ උදේ 9 ඉදන් රෑ 10 වෙනකන් වගේ තිබ්බොත් ඇති.
පොඩ්ඩක් ඔයාලගේ අදහස් කියන්න.
මේ ෆෝන් එකේ අවුල් එහෙම තියෙනව නම් ඒවත් කියන්න.ගන්න කලින් දැනගෙන ඉන්න එක හොදයි නේ

use karala neti kattiya tama awul kiyanne