crack eka allanne nadda bn online connect unamapay kare nan na. crack eka use karanawa. namin search karapuwa newei pennanne mama hithanne. no eka search karapu aya

link please apk
crack eka allanne nadda bn online connect unamapay kare nan na. crack eka use karanawa. namin search karapuwa newei pennanne mama hithanne. no eka search karapu aya

මචන්ලා Truecaller ඇප් එක පාවිච්චි කරනවනෙ මචන් ගොඩක් අය.
මේකෙ premium එක ගෙවල ගත්ත අය ඉනනවද?
අපේ නම්බර් එක සර්ච් කරල බලපු අය වගේ ම නමින් සර්ච් කරල නම්බර් හොයාගන්න පුලුවන් නේද
පාවිච්චි කරන අය විස්තර කියන්න බලන්නView attachment 100763
crack eka allanne nadda bn online connect unama
link please apk
MIUI 11.0.11.0 තියෙන්නෙ..... කෝල් රෙකෝඩ් නෑ......!!Miui gamma call record default enne
View attachment 100798
ඒක හැම වර්ශන් එකටම එන්නෙ නෑනේද? මගෙ තියෙන්නෙ A2 lite එකක් ඒක androidone ආවෙ.. එකෙ අප්ඩේට් එකෙන් පස්සෙනම් අවා රෙකෝඩිං එත් එක ඔන් කරන්න පුලුවන් කෝල් ආන්ස්වර් කලාට පස්සෙ. ඒත් එක ඔන් කරනකොට කියනව "this call is being recorded "කියල . ඒක අනික් පැත්තෙ කෙනාට ඇහෙනව..Ithin built-in enawane call recorder eka.

S8 eketh in-built call recording feature eka thiyenawaඒ කොහොමද.....?? මේ ෆුල් අවුලෙන් ඉන්නේ නෝට් 8 එකට අප්ඩේට් එක නැතුව......!!

Miui global 11 එකට එනවා. එහෙම කිසිම notification එකක් නං යන්නේ නැහැ එලකිරි වගේ record වෙනවා. Automatically record වෙන්න හදන්නත් පුළුවන් cloud එකටයි ඒවා upload වෙන්න හදන්නත් පුළුවන්. Inbuilt තියෙන්නේඒක හැම වර්ශන් එකටම එන්නෙ නෑනේද? මගෙ තියෙන්නෙ A2 lite එකක් ඒක androidone ආවෙ.. එකෙ අප්ඩේට් එකෙන් පස්සෙනම් අවා රෙකෝඩිං එත් එක ඔන් කරන්න පුලුවන් කෝල් ආන්ස්වර් කලාට පස්සෙ. ඒත් එක ඔන් කරනකොට කියනව "this call is being recorded "කියල . ඒක අනික් පැත්තෙ කෙනාට ඇහෙනව..![]()
![]()
![]()