Sony Z3 help එකක් මචන්ලා

Kangaruwa

Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    sony-xperia-z2-new.jpg

    මේකයි සින් එක phone එකක් හොයනවා මේ දවස් වල
    දැනට ආසාවෙන් ඉන්නේ Sony Z3 එකකට කලින් use කරේ Sony Z එක
    Sony Z3 පාවිච්චි කරන කට්ටිය පොඩි සප් එකක් දෙන්න මේකේ dual සිම් එකක් එන phone එකයි නොර්මල් එකයි වෙනසක් තියනවද phone එකේ නිදන් ගත රෝග එහෙම තියනවද :oo::oo: හෙල්පක් දීපල්ලා අනාත වෙලා ඉන්නේ එකක් තෝරාගන්න බැරුව :baffled::baffled:
     
    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    මම පාවිච්චි කරන්ෙන් Z2 ඒකක්. ඒෙකයි Z3 ඒෙකයි ෙලාකු ෙවනසක් නෑ. මම ගත්ෙත් දැනට අවුරුදු ඒක හමාරකට කලින්. මාත් ඒක්ක ඒකට තව යාලුෙවා් ෙදන්ෙනකුත් ගත්තා ෙම්කම. උන්ටත් කිසිම අව්ලක් නෑ. මම ෙගාඩාක් කරැණු ගැන ෙහායලා ෙහායලා තමයි ගත්ෙත්. අද ෙවනකම් කිසිම අව්ලක් ෙවලා නෑ. කිසිම කවරයක් වත් ෙමානම ෙප්‍රාෙටක්ෂන් ඒකක් වත් දාලා නෑ. වැටිලා තිෙයනවා අම්බානකට. කිසි අව්ලක් ෙවලා නෑ. පූල් පාටි වලදී පූල් ඒෙක් බස්සලා දවසෙම ෙෆාෙටා් ගන්නවා බීච් ගියාමත් ඒෙහමයි. වතුර යන්ෙන් නෑ මලාට. කිසිම අව්ලක් නෑ. කවදාවත් ස්ෙලා් ෙවලාත් නෑ. ස්ටක් ෙවලත් නෑ.Z3 ඒකත් ෙම්කම තමයි. ෙපාඩි ෆිචර්ස් කිහිපයක් ෙවනස් විතරයි. මම කියන්නේ Z3 ගනින් මචං කිසි අව්ලක් මට නම් ෙවලා නෑ. ඩුවල් සිම් ගැන නම් මගේ අදහස ගන්න ඒපා කියන ඒක. මම කියන්ෙන් සින්ගල් සිම් ඒකක් ගනින්. පට්ට. ඩුවල් සිම් ගැන මම නම් ෙහාදක් කියන්නේ නෑ ෙබ්‍රා්..
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    https://www.sonymobile.com/gb/products/phones/xperia-z3/
     
    • Like
    Reactions: Kangaruwa

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    math use kara machn z2 ekak..kiyanna tharam awlak na..2years wage use kala.
    magnetic charger ekak ganin..nattam charging port eka cover karana flap eka tikak kal yaddi galawei...water seal ekatath hoda na ethakota (mage e flap eka galauna, galaunoth aye danna puluwan ebay eken order karala)
     
    • Like
    Reactions: Kangaruwa

    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    මම පාවිච්චි කරන්ෙන් Z2 ඒකක්. ඒෙකයි Z3 ඒෙකයි ෙලාකු ෙවනසක් නෑ. මම ගත්ෙත් දැනට අවුරුදු ඒක හමාරකට කලින්. මාත් ඒක්ක ඒකට තව යාලුෙවා් ෙදන්ෙනකුත් ගත්තා ෙම්කම. උන්ටත් කිසිම අව්ලක් නෑ. මම ෙගාඩාක් කරැණු ගැන ෙහායලා ෙහායලා තමයි ගත්ෙත්. අද ෙවනකම් කිසිම අව්ලක් ෙවලා නෑ. කිසිම කවරයක් වත් ෙමානම ෙප්‍රාෙටක්ෂන් ඒකක් වත් දාලා නෑ. වැටිලා තිෙයනවා අම්බානකට. කිසි අව්ලක් ෙවලා නෑ. පූල් පාටි වලදී පූල් ඒෙක් බස්සලා දවසෙම ෙෆාෙටා් ගන්නවා බීච් ගියාමත් ඒෙහමයි. වතුර යන්ෙන් නෑ මලාට. කිසිම අව්ලක් නෑ. කවදාවත් ස්ෙලා් ෙවලාත් නෑ. ස්ටක් ෙවලත් නෑ.Z3 ඒකත් ෙම්කම තමයි. ෙපාඩි ෆිචර්ස් කිහිපයක් ෙවනස් විතරයි. මම කියන්නේ Z3 ගනින් මචං කිසි අව්ලක් මට නම් ෙවලා නෑ. ඩුවල් සිම් ගැන නම් මගේ අදහස ගන්න ඒපා කියන ඒක. මම කියන්ෙන් සින්ගල් සිම් ඒකක් ගනින්. පට්ට. ඩුවල් සිම් ගැන මම නම් ෙහාදක් කියන්නේ නෑ ෙබ්‍රා්..
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    https://www.sonymobile.com/gb/products/phones/xperia-z3/

    අඩේ සැන්කු :love: එහෙනම් single සිම් ගන්නම් පුතී රෙප් ++
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    Buy that if you are into dinosaurs. Z3 is already out dated. The phone will be good for another year at best. After that you have 3 options. Go through the pain of installing and dealing with glitchy custom roms, stay back in the stone ages with rest of the dead phones, or spend another 50-120k on a new phone.
     
    • Like
    Reactions: Kangaruwa

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    :yes::yes::yes::yes::yes:
    I'm Using magnetic charger too..
    me too
    Buy that if you are into dinosaurs. Z3 is already out dated. The phone will be good for another year at best. After that you have 3 options. Go through the pain of installing and dealing with glitchy custom roms, stay back in the stone ages with rest of the dead phones, or spend another 50-120k on a new phone.
    z3 got 6.0
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මං පුටුවෙ වාඩිවෙල පෝන් එක උකුලෙ තියන් හිටියෙ. ලිස්සල ගිහින් වැටුන. හෙමින්මයි වැටුනෙ. ග්ලාස් එකේ පොඩී ඉරක් විතරයි ගියෙ. ටච් වැඩ නෑ.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මං පුටුවෙ වාඩිවෙල පෝන් එක උකුලෙ තියන් හිටියෙ. ලිස්සල ගිහින් වැටුන. හෙමින්මයි වැටුනෙ. ග්ලාස් එකේ පොඩී ඉරක් විතරයි ගියෙ. ටච් වැඩ නෑ.

    meya samsung lanka wisin mudal gewa pracharaya karana lada danweemaki
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    2014 release una phones walin supirima android phones tamai Z3, LG G3, htc m8, galaxy s5...

    mama use karanne G3 ekak..
    eth Z3 godak hoda phone ekak.. mara stylish.. camera unath superb
     
    • Like
    Reactions: Kangaruwa

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මං පුටුවෙ වාඩිවෙල පෝන් එක උකුලෙ තියන් හිටියෙ. ලිස්සල ගිහින් වැටුන. හෙමින්මයි වැටුනෙ. ග්ලාස් එකේ පොඩී ඉරක් විතරයි ගියෙ. ටච් වැඩ නෑ.

    Phone තියෙන්නේ වට්ටන්න නෙවේ.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Z2 එකක් මන් use කරන්නේ.
    පට්ට ෆෝන් එක. අද වෙනකන් lag වෙලා නෑ අවු. 2 ට කිට්ටුයි දැන්.
     
    • Like
    Reactions: Kangaruwa