Sony !!!!!!!!!!!!!!!!

DxXMASK

Member
Jan 1, 2012
79
3
0
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මචන්ලා , මන් Sony Acro S එකක් ගන්න ඉන්නේ. ඒ phone එක අව්ලක් නෑ නේද? sony phones ගන්න හොදම place එක මොකද්ද? international warranty එක්ක? ---- Thank You ! ----
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මගේ ලඟත් තියෙන්නේ Xperia Acro S තමයි මචන්.
    මම ගත්තේ 2012 December. ගත්තේ 52,000කට. MC එකේ දෙවෙනි තට්ටුවේ Green Mobile කියල shop එකකින්.

    මම නම් මේ phone එක ගැන මාරම satis. Camera Quality එහෙම සුපිරියි. වතුර යන්නෙත් නෑනේ.
    battery එක නම් බහිනවා හැබැයි ඉක්මනට. නිතරම use කරනවා නම් දවසක් වගේ තමයි තියෙන්නේ. මට නම් අවුලක් නෑ.
    :yes: :yes: :yes: :yes:

    තව විස්තර ඕනේ නම් අහපන්. Samsung phone වලට වඩා Professional look එකක් තියෙනවා XPeria වල. ඒත් Samsung phones XPeria වලට වඩා Quality එක අතින් ඉහලයි කියල හිතෙනවා බං. ඒත් මට නම් තාම හිතට අල්ලපු හොඳම Phone එක මේක තමයි.
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall

    Machan,

    Ubata green mobile shop eken phone ekata warranty ekak dunnada?
    phone eka machan made in China da?
    phone eke ada wenakun mukuthma awlak aawey nadda?
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    Machan,

    Ubata green mobile shop eken phone ekata warranty ekak dunnada?
    phone eka machan made in China da?
    phone eke ada wenakun mukuthma awlak aawey nadda?

    sony authorized dealer metropolitan. eken witarai manufacturer's warranty denne. sony hadanne china thamai. sony, Motorola, nokia, iphone okkoma china.
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    ae seen eka danna ne. aeth meke details beluwama kiyanawane nonremoveble kiyala. ekai kiwwe ? aeth mchn sirawatama galawanna puluwanda? hebei ehema karot warranty avoid wenna nedda?

    nonremovable kiyanne machan normal phone ekak wage galawanna ba. phone eka disassemble karala battery eka replace karanna puluwan. api galawwoth warranty void wenawa. metro eken gaththoth unta dila karanna puluwan. naththan phone eka ganna shop ekata denna one. ethakota warranty mukuth wenne na.
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,328
    618
    113
    N/A
    Sony ion ekath patta, battry galawanna puluwan ban, anith battery case gana hithala phones ganna epa ban, sony godak hoday mama gaawa U ekak thiyenawa, habay 3G use kaloth thamai case eka, ekmanata bahinawa
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    nonremovable kiyanne machan normal phone ekak wage galawanna ba. phone eka disassemble karala battery eka replace karanna puluwan. api galawwoth warranty void wenawa. metro eken gaththoth unta dila karanna puluwan. naththan phone eka ganna shop ekata denna one. ethakota warranty mukuth wenne na.

    ek tks kiwwata . mn completley hithuwe ohoma deela aran battery seen giyot 4n ekat visik akranna wei kiyala ekai math samsung walata herune. sony ekak ehenm balanna ooni.