Sore throat 🥲🥲

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,695
    12,823
    113
    ලංකාවේ.. ලංකාවේ
    හම්බෙන උත්තරේ... ලගමේ පන්සලේ ලොකුහමුදුරුවොන් ගෙන් අහන්න, ලගම ඉන්න සිංහල වෙදමහත්තයා හමුවෙලා දැනගන්න. එච්චරයි.... ඊට වඩා දෙකයක් කිව්වොත් මුට ආයේ ජීවිතේට සෙම්ගෙඩි හැදෙන්නේ නෑ නිට්ටාවට සනීප වෙනවා....

    Monawada bonna ona hoda wenna
    ඉංග්‍රීසි බේත් නම් දොස්තර කෙනෙක් හමුවන්න. බොහෝවිට ඇන්ටි බයෝටික් දවස් 3 -5 කට දෙයි...

    සිංහල බේත් විශ්වාස කරනවා නම් පස් පංගුවක් හරියට තම්බලා, වඩි 3-4 දවසට ඇරලා බලන්න, අපිට නම් හරි යනවා.
    ------ Post added on Oct 7, 2022 at 11:50 PM
     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ලුණු වතුරෙන් උගුර හෝදන්න, ඉගුරු දාලා රස්නෙන් ප්ලෙන්ටී බොන්න. නිතරම මද රස්නෙන් වතුර බොන්න. උණු වතුර වලට දෙහියි මී පැණියි දාලා බොන්න.
     

    Achilles_Troy

    Active member
  • Sep 29, 2022
    65
    86
    43
    උණු වතුරෙන් කට හෝදන්න, පස් පංගුව බොන්න. ඒකට වෙනම තිප්පිලි, ගම්මිරිස් පොඩ්ඩක් එක්කහු කරලා බොන්න. හොඳට වදී
     

    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    124
    118
    43
    මම කරන්නේ නම් ලොකු ඉගුරු කෑලි දෙකක් සුද්දා කරලා ඒක ලුණු වතුරේ පෙගෙන්න තියලා ඊට පස්සේ ඉගුරූ කෑලි දෙකේ සීනි තවරලා කනවා.. මට නම් එහෙම හොඳ වෙනවා..
     
    • Wow
    • Like
    Reactions: NRTG and animation