Sothern Highway එකේ Micro පැන්ඩා 160km/h Vedio

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    bm-image-745636.jpeg
    කොහෙද ඒ පාර මේ
    රොකට් එකක එකක් වෙන්න ඕනේ ඔය හි හි
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    Welawa awahama mona control tibbath yana ekaa yanawa :yes:

    ඇත්ත කතාව. මේක අපිට සර් කෙනෙක් කිව්ව කතාවක්. සර්ගේ යාලුවෙක් හිටියලු වාහනේ යද්දි හෙන බයයිලූ හැප්පෙයි කියලා. ඒ නිසා පොරා Safety සෑහෙන්න තියෙන හොඳ භාණ්ඩයක් ගත්තලු. කොහොම හරි බුවා ඒ වාහනේ යද්දිම හැප්පිලා මැරිලා. අපිට සර් කිව්වෙත් මොන මඟුල තිබ්බත් යන්න වෙද්දි ලොවෙත් යන්නම වෙනවා කියලා. හැබැයි එතකන් පුලුවන් තරම් පරිස්සමින් වැඩ කරන්න කියලා :rolleyes::rolleyes:

    මාත් කැපෙන්න කියලා. පස්සේ සෙට් වෙමු.
    GN. බුදු සරණයි
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    මචො පොඩි එවුනුත් දාගෙන යනකොට හෙමින් පලයන්. අනික වැස්සෙ ඔහොම යන්නෙ නෑ අපිවත්. මම බොරු කියන්න ඕනෙ නෑ උපරිම ගිහින් තියෙන්නෙ 150-155 වගේ තමා. mazda3 එකෙ. accelerator එක බාගයක්වත් පාගල නෙවෙ එහෙම යන්නෙ(top speed 230) . ඒත් මචන් වාහනෙ සුවර් උනත් මම ඕනෙවට වඩා යන්නෙ නෑ. මෙහෙම කිව්වට හෙමින් යන්නෙත් නෑ. මොකද මම ටවුන් එරියා වලත් 60-70 යන්නෙ, average 70-90 තියන් යන්නෙ වේගය වගේම control, breaking distance එකත් වැදගත් හින්ද. :yes: :yes:

    :yes::yes:
     

    viennaa

    Member
    Dec 23, 2007
    309
    17
    0
    Uba nam maha gon harakek....

    Wassa welawaka podi ewun dagena panda wage vehicle ekaka ohoma yanawada..?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පිස්සුද යකෝ මෙහෙම වාහන එලවන්න...? ඕක වීරකම්ක් නෙමෙයි ගොං කමක්...
     

    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    මචන්, වාහන තිබ්බ පලියට ඔහොම අවදානම් විදිහට ගිහින් තමන්ගෙ ජීවිත වගේම අනිත් අයගෙ ජීවිතත් අනතුරේ දාන්න එපා.
    වහින වෙලාවක Highway එකක මෙතරම් ස්පීඩ් යන්න වාහනේ එලවපු කෙනාගෙ මොලේ වගේම මානසිකත්වය කොයි තරම්
    පහත් තත්වෙක තියෙනවද කියල මේක දකින අයට තේරුම් ගන්න පුලුවන්.
    තරහ වෙන්න එපා මෙහෙම කිව්වට.
     
    Last edited:

    aruna47

    Well-known member
  • උබලගේ අම්මගේ පුකට පීපල්ස් Award හම්බුනා කියන්නේ ඇත්තද බන්
    අපිත් දෙන්නම් බන් ද පුකර් සම්මානය
    අම්මිව එවපන් මෙහෙට
    හිල ඩබල් ඩබල් කරලා එවන්නම්
    එවනවද එවනවද

    kawda ube amma da award eka dunne. mama hitanne ganikawak deepu ewwa pili ganne naha.. oheta ewwa kiyala mona karannada bada mahatha thadiyo :lol: kichi kawannada :lol: ai ube puke hila double karaa da kawru hari.. ah shook business wadi karaganna hodayi :lol:
     

    aruna47

    Well-known member
  • ඇත්ත කතාව. මේක අපිට සර් කෙනෙක් කිව්ව කතාවක්. සර්ගේ යාලුවෙක් හිටියලු වාහනේ යද්දි හෙන බයයිලූ හැප්පෙයි කියලා. ඒ නිසා පොරා Safety සෑහෙන්න තියෙන හොඳ භාණ්ඩයක් ගත්තලු. කොහොම හරි බුවා ඒ වාහනේ යද්දිම හැප්පිලා මැරිලා. අපිට සර් කිව්වෙත් මොන මඟුල තිබ්බත් යන්න වෙද්දි ලොවෙත් යන්නම වෙනවා කියලා. හැබැයි එතකන් පුලුවන් තරම් පරිස්සමින් වැඩ කරන්න කියලා :rolleyes::rolleyes:

    මාත් කැපෙන්න කියලා. පස්සේ සෙට් වෙමු.
    GN. බුදු සරණයි

    aniwa... welawa awahama mona eka unath yanawa nam yanawa :yes:
     

    funyboyy

    Member
    Jun 22, 2011
    396
    163
    0
    nugegoda
    mjayanatha
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 20,553
    Join Date: Jan 2008
    Location: යන එන මං නැහැ



    Today, 12:12 AM

    ඕක ඇක්සිඩන්ට් උනා නම් කෑලි හොයන්න වෙන්නේ කන් හැන්දෙන් 11+ මචන්
    ====================================================
    Patta kathawa HE HE HE