

මචො පොඩි එවුනුත් දාගෙන යනකොට හෙමින් පලයන්. අනික වැස්සෙ ඔහොම යන්නෙ නෑ අපිවත්. මම බොරු කියන්න ඕනෙ නෑ උපරිම ගිහින් තියෙන්නෙ 150-155 වගේ තමා. mazda3 එකෙ. accelerator එක බාගයක්වත් පාගල නෙවෙ එහෙම යන්නෙ(top speed 230) . ඒත් මචන් වාහනෙ සුවර් උනත් මම ඕනෙවට වඩා යන්නෙ නෑ. මෙහෙම කිව්වට හෙමින් යන්නෙත් නෑ. මොකද මම ටවුන් එරියා වලත් 60-70 යන්නෙ, average 70-90 තියන් යන්නෙ වේගය වගේම control, breaking distance එකත් වැදගත් හින්ද.![]()
![]()



ammatasiri oka nam peraluwath peralenne naa.![]()

apo ow ban.. tank ekak wage naggahama.. kage hari gawa tiynawa nam padala balapan.. uba yanne ube wage paara![]()
![]()
හහා, උඹ කියන එක ඇත්ත, ඒත් චීන වාහන හොඳ නෑ, අනිත්වා හොඳයි කියන්න බෑ, කාලෙකට කලින් කහවත්තෙ විනිල් මැණික් කාරයගෙ පුතා මැරුනෙ බීඑම්ඩබ්ලිව් එක හැප්පිලා, ඒකෙ එයා බෑග් වැඩකරලා නැති නිසා, අලුත්ම කේ නම්බර් එකක්, කම්පැනියට හෙන කේස් එකක් ඇදුනා![]()
apita ethin owwa naa ban.. mamath yaluwekge ekak padala tiyenawa,... land cruiser 6 oka ethin etath wada hoda athi ne...apo ow ban.. tank ekak wage naggahama.. kage hari gawa tiynawa nam padala balapan.. uba yanne ube wage paara![]()
![]()