SOUL BEACH දෙහිවල කඩා ඉවත් කරනු ලැබේ!

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,744
    2,876
    113
    colombo
    Gihans, sea shark, barracuda(shavendrage) arenna anit okkoma kudu thambiya gatta ohe. Pink salt, ralla, set ekama

    Soul Beach OL Sciencesl tution sir knk kare. Eyawa issarahata dan oya thambi mai oka kare kyalat qwwa. Atta nattan danne na eke.
    ralla sinhala set ekak karanne ayithi eyalatada danne naha
    dawasak kollo set ekakata yanna kiwwama munta gahala giye , arun karaganna deyak nathuwa hitiye

    sun set beach wadiya aunty kenek inne sinahala

    the deck eka bar licence thiyenewaa ekath sinhala set ekak

    meke seen eka beach eka laga buildings gahanna baha othana godak wun kawruth muhuda gawaa bulding gahala naha thawa kalaika kudaarama wage .

    mu kawa hari ekka waliayak aganna athi eken passe nithiye kadapu than balala shot eka denawaaa
    ------ Post added on Jan 1, 2024 at 1:39 PM
     
    • Like
    Reactions: batwise

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Gihans, sea shark, barracuda(shavendrage) arenna anit okkoma kudu thambiya gatta ohe. Pink salt, ralla, set ekama

    Soul Beach OL Sciencesl tution sir knk kare. Eyawa issarahata dan oya thambi mai oka kare kyalat qwwa. Atta nattan danne na eke.
    Station ?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,787
    5,773
    113
    මුවර් මුන් වෙරළ resavetion ඒකේ හෝටලයක් අටවලා. ඒවාට අධිකරණ නියෝග ඕනේ නැහැ. ලිඛිතව මාසෙකට කලින්ද කොහෙද දෙන්න ඕනේ. එච්චරයි.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම නං කියන්නෙ මෙහෙම හරක් වගේ Asset සමතලා කරන එක නෙමෙයි කරන්න ඕන. රාජසන්තක කරලා Govt යටතේ හරි Business එක යන්න ඕන.

    යකෝ cash generating බිස්නස් එකක්නෙ, Ecnomic activities තියෙන්න ඕන,
    එහෙම කරන්න බෑ බන්, රටේ නීතියක් තියෙද්දී අනවසර ඉදිකිරීමක් රජයට පවරගන රජයෙන් ඒ බිස්නස් එක කරගන යනකොට ඊට පස්සෙ අනවසර ඉදිකිරීම් කරන එවුන් අහන්න පටන් ගන්නවා "රජයෙන් කරනකොට පරිසර ප්‍රශ්න නැද්ද, අපි කරනකොට විතරද ප්‍රශ්න එන්නෙ කියලා".
    දැන් තියන තරමට හරි ඉඩම් ටික රැකිලා තියෙන්නෙ ඔය නීති තියන නිසා. එහෙම උනේ නැත්නම් වෙන්නෙ යමක් කරන්න පුළුවන් සිවිල් බලයක් තියන එවුන් ඇවිල්ලා රටේ තියන සේරම ඉඩම් ටික අල්ල ගනී.

    ඕන තරම් අනවසර ඉඩම් වලට විදුලිය, ජලය දීලා තියනවා. ඒවා නීත්‍යානුකූලභාවය තහවුරු කරන සාදක නෙමේ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    විරෝධය මැද්දේ කඩා ඉවත්කළ දෙහිවල හෝටලය

    විරෝධය මැද්දේ කඩා ඉවත්කළ දෙහිවල හෝටලය​

    January 1, 2024 01:25 pm

    මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වෙනත් අයෙකුගේ නමින් දෙහිවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය හෝටලයක් අද (01) පෙරවරුවේ පොලීසිය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේතුව එක්ව එම ස්ථානයෙන් කඩා ඉවත් කළේය.
    ඩුබායීහී සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන ශිරාන් බාසික් නැමැත්තා වෙනත් අයෙකුගේ නමින් දෙහිවල මුහුදු තීරයේ එම හෝටලය පවත්වා ගෙන ගොස් තිබුණි.
    එය අනවසර ඉදිකිරීමක් ලෙස ද සැලකෙයි.
    යුක්තිය මෙහෙයුමට අදාළව සිදුකෙරුණු මෙම කටයුත්තට ආරක්ෂාව සැපයීම සඳහා දෙහිවල - ගල්කිස්ස කොට්ඨාසයට අයත් පොලිස් ස්ථානවල පොලිස් නිලධාරින් සහ කැරලි මර්දන අංශ යොදවා තිබුණි.
    කෙසේ වෙතත් එම ඉදිකිරීම කඩා ඉවත්කරන අවස්ථාවේ එම හෝටලයේ සේවයේ නියුතුව සිටි නිලධාරියෙක් පොලිස් නිලධාරින්ට බාධා කිරීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

    gothabaya hitiyan owa kadanne naha,
    kuddo, kalu salli karyo oya wage hotel gahanawa digatama.

    ehema neda @2osama @netudara
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113
    මම නං කියන්නෙ මෙහෙම හරක් වගේ Asset සමතලා කරන එක නෙමෙයි කරන්න ඕන. රාජසන්තක කරලා Govt යටතේ හරි Business එක යන්න ඕන.

    යකෝ cash generating බිස්නස් එකක්නෙ, Ecnomic activities තියෙන්න ඕන,
    ඔය තියරිය කේස් බන්
    කස්ටම් එකෙන් හොර පාරෙ අල්ලන ඒවත් විනාස කරද්දි මිනිස්සු අහන්නෙ ඒකමයි...
    නීතිය හැමොට පොදු නැති ලංකාවෙ නිසයි අපිට ඔහොම පේන්නෙ...

    ගවර්මන්ට් එක පොලිසි මේකින් කරන් හිටියම ඇති......
     
    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    422
    316
    63
    coastal conservation ekata usavi niyoga ona na
    unta kadanna puluwan , arrest karanath puluwan

    awla thiyenne mehema gonnu wage building kadana eka...ara kiwwa wage oka govt ekata ganna puluwan ne
    mata penne meka mokak hari personal arrreas ekak
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    මම නං කියන්නෙ මෙහෙම හරක් වගේ Asset සමතලා කරන එක නෙමෙයි කරන්න ඕන. රාජසන්තක කරලා Govt යටතේ හරි Business එක යන්න ඕන.

    යකෝ cash generating බිස්නස් එකක්නෙ, Ecnomic activities තියෙන්න ඕන,
    පගෝ අනවසර ඉදිකිරීමක්...මුඩුක්කු මුඩුක්කු..මොන හෙටෙල්ස් ද?

    අනවසර ඉදිකිරීම් කියන්නේ වෙනම කතාවක්..හොදට හොයල බලන්න..ඉඩම් සම්බන්ධ නීති තියනවා ලංකාවේ..රක්ෂිත ලෙස වෙන් කරපු ඉඩම් තියනවා..කාටවත් ඇතුල් වෙන්න බැරි( රේල් පාර දෙපස මීටර් ගානක් යනකන් කාටවත් ඇතුල් වෙන්න බැහැ..නීති තිබ්බට ක්‍රීයාත්මක වෙන්නේ නැහැ)
    ------ Post added on Jan 1, 2024 at 2:27 PM
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,696
    8,402
    113
    බලහන්කො රේල් පාරේම අටවල තියෙන්නේ. දුම්රිය දෙපාර්තමේන්තුවටයි වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුවටයි අයිති ඉඩමක් මේක. කඩන එක හොදයි ටික දවසක් යද්දී මු ස්ටේෂන් එකකුත් හදයි 😂

    මම නං කියන්නෙ මෙහෙම හරක් වගේ Asset සමතලා කරන එක නෙමෙයි කරන්න ඕන. රාජසන්තක කරලා Govt යටතේ හරි Business එක යන්න ඕන.

    යකෝ cash generating බිස්නස් එකක්නෙ, Ecnomic activities තියෙන්න ඕන,

    දුම්රිය දෙපාර්තමේන්තුවටයි වෙරළ සංරක්ෂනයටයි අයිති නම්, ඉන්න තැන උන්ට ඔප්පුවක් නැතත්ම් කඩන්න උසාවි යන්න ඕන නෑ
    ------ Post added on Jan 1, 2024 at 2:30 PM
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    මෙහෙමයි බන්. කඩලා ඉවත්කරනවානම්, ඕනේ තරම් මුඩුක්කු වගේ හොර අරක්කු විකුණන හුන්ඩු වගේ පෝට්ස් තියනවා . අන්න ඒවා අයින් කරන්න. මෙහෙමයි මේ කියන විදිහට උසාවි නියෝගයක්වත් අරගෙන නැතිව මෙහෙම කඩන්න පුලුවන්ද.

    බලන්න මේ හෝටලයේ ලස්සන.

    AF1QipPxxo8DPPhPtzz-fvbiYlZYCVzabr-4oV7-_shk=s680-w680-h510

    AF1QipMOaa9EdTAw2AszbLuMbjA3CNTUHGWHwfDHCBj5=s680-w680-h510

    AF1QipO2ge62YWh3ozFqROhUDLIo6nPjZTDLLs5htI4i=s680-w680-h510

    AF1QipPvCVBevyKRRGU9tJL5dRqwRg-z5v_c3YF4EWfb=s680-w680-h510
    අඩෝ රේල්පාර දොරකඩ..ඕක තහනම් පුතේ...රේල් පාරේ ඉදල දෙපසට මීටර් 50ක් යනකන් කාටවත් ඇතුල් වෙන්න බෑ...i
     
    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    422
    316
    63
    පගෝ අනවසර ඉදිකිරීමක්...මුඩුක්කු මුඩුක්කු..මොන හෙටෙල්ස් ද?

    අනවසර ඉදිකිරීම් කියන්නේ වෙනම කතාවක්..හොදට හොයල බලන්න..ඉඩම් සම්බන්ධ නීති තියනවා ලංකාවේ..රක්ෂිත ලෙස වෙන් කරපු ඉඩම් තියනවා..කාටවත් ඇතුල් වෙන්න බැරි( රේල් පාර දෙපස මීටර් ගානක් යනකන් කාටවත් ඇතුල් වෙන්න බැහැ..නීති තිබ්බට ක්‍රීයාත්මක වෙන්නේ නැහැ)
    ------ Post added on Jan 1, 2024 at 2:27 PM
    u kiyaawa habai railwa ekenui , werala sanrakshana ekenui awasara gatta kiyala
    ane manda
     
    • Like
    Reactions: King kekille

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,809
    113
    Homagama
    රාජසන්තක කරලා Govt යටතේ හරි Business එක යන්න ඕන.
    okunta koheda ban ochchara molayak :lol:

    හරි ලස්සන වචන, හැමෝම කැමති වචන උනාට
    නොකල යුතුම දේ. කවදාවත් කරන්න හොද නැ. රාජ්‍යය වෙලදාම් නොකල යුතුයි. ඕක උබලා අපාට මහා බරක්.

    දැනට රාජ්‍යය බිස්නස් කරලා, ශ්‍රි ලංකන්,තෙල් විදුලිය ඇතුලු සියක් දේවල් කරලා කිසිම ලාබයක් නැ. ඕවා රාජ්‍ය යාන්ත්‍රණයේ සාම්ප්‍රදායික හොරකමට යටත් උනාම බොලා අපිටයි ඔකේ නටන කෙල්ලන්ටත් ගෙවන්න වෙන්නේ.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    u kiyaawa habai railwa ekenui , werala sanrakshana ekenui awasara gatta kiyala
    ane manda
    Dan ahema thamai kiyanne..railway eke kauda awasara dunne danne na..එහෙම රක්ෂිත ඉඩම් පවරන්න රේල් වේ එකට අවසර නෑ...ඒකට කැබිනට් එකේ අවසර ඕන.. රේල්ලුවේ රක්ශිත ඉඩම් වගාවන් සදහා දෙන්න කියල කැබිනට් පේපර් එකක් දානවා කියල ඇමති කෙනෙක් ලගදී කිව්වා..ඒ නිසා එහෙම කාටවත් අවසර දෙන්නේ නෑ..අනික water board eken කාට උනත් connection ගන්න පුලුවන්..
     
    • Like
    Reactions: War Fighter