mama nam kiyanne buildings plan akata anuwa haduwe nathuwunahama wate minissuttai karadare. Profit da nadda adala na. anawasara idikirimak nam ain karnana one.
ralla sinhala set ekak karanne ayithi eyalatada danne nahaGihans, sea shark, barracuda(shavendrage) arenna anit okkoma kudu thambiya gatta ohe. Pink salt, ralla, set ekama
Soul Beach OL Sciencesl tution sir knk kare. Eyawa issarahata dan oya thambi mai oka kare kyalat qwwa. Atta nattan danne na eke.
Station ?Gihans, sea shark, barracuda(shavendrage) arenna anit okkoma kudu thambiya gatta ohe. Pink salt, ralla, set ekama
Soul Beach OL Sciencesl tution sir knk kare. Eyawa issarahata dan oya thambi mai oka kare kyalat qwwa. Atta nattan danne na eke.
එහෙම කරන්න බෑ බන්, රටේ නීතියක් තියෙද්දී අනවසර ඉදිකිරීමක් රජයට පවරගන රජයෙන් ඒ බිස්නස් එක කරගන යනකොට ඊට පස්සෙ අනවසර ඉදිකිරීම් කරන එවුන් අහන්න පටන් ගන්නවා "රජයෙන් කරනකොට පරිසර ප්රශ්න නැද්ද, අපි කරනකොට විතරද ප්රශ්න එන්නෙ කියලා".මම නං කියන්නෙ මෙහෙම හරක් වගේ Asset සමතලා කරන එක නෙමෙයි කරන්න ඕන. රාජසන්තක කරලා Govt යටතේ හරි Business එක යන්න ඕන.
යකෝ cash generating බිස්නස් එකක්නෙ, Ecnomic activities තියෙන්න ඕන,
ඔය තියරිය කේස් බන්මම නං කියන්නෙ මෙහෙම හරක් වගේ Asset සමතලා කරන එක නෙමෙයි කරන්න ඕන. රාජසන්තක කරලා Govt යටතේ හරි Business එක යන්න ඕන.
යකෝ cash generating බිස්නස් එකක්නෙ, Ecnomic activities තියෙන්න ඕන,
පගෝ අනවසර ඉදිකිරීමක්...මුඩුක්කු මුඩුක්කු..මොන හෙටෙල්ස් ද?මම නං කියන්නෙ මෙහෙම හරක් වගේ Asset සමතලා කරන එක නෙමෙයි කරන්න ඕන. රාජසන්තක කරලා Govt යටතේ හරි Business එක යන්න ඕන.
යකෝ cash generating බිස්නස් එකක්නෙ, Ecnomic activities තියෙන්න ඕන,
අනවසර ඉදිකිරීම් කියන්නේ වෙනම කතාවක්..හොදට හොයල බලන්න..ඉඩම් සම්බන්ධ නීති තියනවා ලංකාවේ..රක්ෂිත ලෙස වෙන් කරපු ඉඩම් තියනවා..කාටවත් ඇතුල් වෙන්න බැරි( රේල් පාර දෙපස මීටර් ගානක් යනකන් කාටවත් ඇතුල් වෙන්න බැහැ..නීති තිබ්බට ක්රීයාත්මක වෙන්නේ නැහැ)coastal conservation ekata usavi niyoga ona na
unta kadanna puluwan , arrest karanath puluwan
awla thiyenne mehema gonnu wage building kadana eka...ara kiwwa wage oka govt ekata ganna puluwan ne
mata penne meka mokak hari personal arrreas ekak
මම නං කියන්නෙ මෙහෙම හරක් වගේ Asset සමතලා කරන එක නෙමෙයි කරන්න ඕන. රාජසන්තක කරලා Govt යටතේ හරි Business එක යන්න ඕන.
යකෝ cash generating බිස්නස් එකක්නෙ, Ecnomic activities තියෙන්න ඕන,
අඩෝ රේල්පාර දොරකඩ..ඕක තහනම් පුතේ...රේල් පාරේ ඉදල දෙපසට මීටර් 50ක් යනකන් කාටවත් ඇතුල් වෙන්න බෑ...iමෙහෙමයි බන්. කඩලා ඉවත්කරනවානම්, ඕනේ තරම් මුඩුක්කු වගේ හොර අරක්කු විකුණන හුන්ඩු වගේ පෝට්ස් තියනවා . අන්න ඒවා අයින් කරන්න. මෙහෙමයි මේ කියන විදිහට උසාවි නියෝගයක්වත් අරගෙන නැතිව මෙහෙම කඩන්න පුලුවන්ද.
බලන්න මේ හෝටලයේ ලස්සන.
![]()
![]()
![]()
![]()
u kiyaawa habai railwa ekenui , werala sanrakshana ekenui awasara gatta kiyalaපගෝ අනවසර ඉදිකිරීමක්...මුඩුක්කු මුඩුක්කු..මොන හෙටෙල්ස් ද?
අනවසර ඉදිකිරීම් කියන්නේ වෙනම කතාවක්..හොදට හොයල බලන්න..ඉඩම් සම්බන්ධ නීති තියනවා ලංකාවේ..රක්ෂිත ලෙස වෙන් කරපු ඉඩම් තියනවා..කාටවත් ඇතුල් වෙන්න බැරි( රේල් පාර දෙපස මීටර් ගානක් යනකන් කාටවත් ඇතුල් වෙන්න බැහැ..නීති තිබ්බට ක්රීයාත්මක වෙන්නේ නැහැ)
------ Post added on Jan 1, 2024 at 2:27 PM
රාජසන්තක කරලා Govt යටතේ හරි Business එක යන්න ඕන.
okunta koheda ban ochchara molayak![]()
Dan ahema thamai kiyanne..railway eke kauda awasara dunne danne na..එහෙම රක්ෂිත ඉඩම් පවරන්න රේල් වේ එකට අවසර නෑ...ඒකට කැබිනට් එකේ අවසර ඕන.. රේල්ලුවේ රක්ශිත ඉඩම් වගාවන් සදහා දෙන්න කියල කැබිනට් පේපර් එකක් දානවා කියල ඇමති කෙනෙක් ලගදී කිව්වා..ඒ නිසා එහෙම කාටවත් අවසර දෙන්නේ නෑ..අනික water board eken කාට උනත් connection ගන්න පුලුවන්..u kiyaawa habai railwa ekenui , werala sanrakshana ekenui awasara gatta kiyala
ane manda