මගේ යාලුවෙක්ගෙ machine එකට virus එකක් ගිහින් ඊයේ Format කරා. අලුතින් දැම්මේ XP Service pack 3 එක. එකේ realtek install කරා. ඒත් Sound වැඩ කරන්නේ නෑ. Format කරන්න කලින් නම් sound හොඳට වැඩ කරා. XP වල අව්ලක්ද දන්නේ නෑ කියල අද වෙන XP CD එකක් දාල බැලුව. ඒත් Sound වැඩ නෑ
. දන්න කෙනෙක් කියනවද මේකට හේතුව මොකක්ද කියල.




. දන්න කෙනෙක් කියනවද මේකට හේතුව මොකක්ද කියල.

