sound file edit big help

comx

Well-known member
  • Jun 11, 2015
    2,512
    1,080
    113
    srilanka
    Audacity software ekan sound file එකක ශබ්දය නැති කොටස් අයින් කරන්නෙ කොහොමද? එකපාරක් කරා දැන් මතක නෑ
     

    AnuradhaRa

    Well-known member
  • --https://youtu.be/euKhIX_vr4M?t=29

    අර මචං ඇගිල්ලක් දික් කරන් ඉන්න අතක් වගේ කෑල්ලක් එන්නෙ. ඒකෙන් අවශ්‍ය ටික සිලෙක්ට් කරල, කීබෝඩ් එකේ delete button එක ඔබන්න
    වේව්ෆෝම් එකට පිටින් නෙමේ මැද හරියක cursor එක තිබ්බම තමා ඒ අත එන්නෙ
     
    Last edited:
    • Like
    Reactions: comx

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,005
    153,050
    113
    Izotope rx වලින් කරන්න. අනිත් audio editing softwares වලට වඩා හුගක් හොදයි ඕක. Izotope rx වල තියෙන Dialogue Isolate ඔප්ෂන් එකෙන් ඔය වැඩේ කරන්න පුළුවන් ලේසියෙන්ම.