sounds|music|DJ|recodings| දන්නා අයගෙන් help 1k onii
මචන් ලා මගේ යාලුවෙක් කවි බන කියනවා ඉතින් කවිබන කියල අපි cd එකක් කරලා ස්කොලේ දී විකුණලා ඒ සල්ලි වලින් පන්සලකට ආධාරයක් කරන්න ඉන්නේ.ඉතින් අපිට ඊක හොදට කරන්න ඔනී.කවිබන කියද්දී echo දාන්න ඕනි නේ .ඊකට හොද සොෆ්ට්වෙඅර් කැල්ලක් කියනවද.තව audio recording කරන්න හොද එකකුත් ඔනි.අපිට studios නැ ගෙදර තමා කරන්නේ ඉතින් කොහොම හරි හොදට කරගන්න ඕනි .කට්ටියගෙන් හෙල්ප් එකක් ඔනී. මම මේවා ගැන දන්නේ නැ .normal mic එකක් තමා තියෙන්නේ.

thnks