.::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ow oka loku scene eken thama inne.
    habai paw wade BD la unta ma wala kapagannawa unta ochchara ne inne :D

    ඕකා කවදාවත් හැදෙන එකෙක් නෙමෙයි බන් කොච්චර තරග තහනම් කලත් ආයෙත් ගොන් වැඩක් කරනවා ක්‍රිකට් ගැහුවට ඕකට මොලේ කලදක් නෑ බන්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඕකා කවදාවත් හැදෙන එකෙක් නෙමෙයි බන් කොච්චර තරග තහනම් කලත් ආයෙත් ගොන් වැඩක් කරනවා ක්‍රිකට් ගැහුවට ඕකට මොලේ කලදක් නෑ බන්

    හම්බ ගතිය නෙ ඕක.. අමුතු ජීවින් කොට්ටාශයක්.. මොලේ තියෙන්නෙ කොනේ..
    අන්ෆෝචුනන්ට්ලි කොන කපනව නෙ

    :(:(:(
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඕකා කවදාවත් හැදෙන එකෙක් නෙමෙයි බන් කොච්චර තරග තහනම් කලත් ආයෙත් ගොන් වැඩක් කරනවා ක්‍රිකට් ගැහුවට ඕකට මොලේ කලදක් නෑ බන්

    kiyala wadak na.mathakane ara match ekakadi ahawal eka allala tv cam ekata pennanawa.ithin hithaganna puluwan neh.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    හම්බ ගතිය නෙ ඕක.. අමුතු ජීවින් කොට්ටාශයක්.. මොලේ තියෙන්නෙ කොනේ..
    අන්ෆෝචුනන්ට්ලි කොන කපනව නෙ

    :(:(:(

    :eek::eek:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    Uba oka kiyannama nidaganneth nathuwa awada:D

    දැං බන් ගෙදර ආවේ :D:D

    අලෝ හෙන්රි අංකල් :eek::eek::lol::lol:

    අත්සන් 1000 ක පෙත්සමක්වත් අත්සන් කරමුද බන් :sorry:

    :eek::eek::eek: මහේලයා ඩ්‍රොප් කරලා ඕකා ගන්න කියලා අත්සං කොරවමු

    කට වහු පදුරු වෙ@

    අහවල් එකක් කරාටද මට බනින්නේ :shocked::shocked::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බින්දු බින්දු ගල් බීලා වැනෙන්නට එපා......
    වෙල් ෆැන්ටා ගල් සමගින් ගසන්නට එපා..
    කැරකිල්ලක් හැදිලා ඔයා කජ්ජ ගසාවී........:(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    බින්දු බින්දු ගල් බීලා වැනෙන්නට එපා......
    වෙල් ෆැන්ටා ගල් සමගින් ගසන්නට එපා..
    කැරකිල්ලක් හැදිලා ඔයා කජ්ජ ගසාවී........:(

    :shocked::shocked:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    බින්දු බින්දු ගල් බීලා වැනෙන්නට එපා......
    වෙල් ෆැන්ටා ගල් සමගින් ගසන්නට එපා..
    කැරකිල්ලක් හැදිලා ඔයා කජ්ජ ගසාවී........:(

    :lol::lol::lol: හොර කවියා එලිවැට එලිසමය ගැලපෙන්නේ නෑ. ආයේ උත්සාහ කරපන් :growl::growl::growl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බින්දු;16867329 said:
    :lol::lol::lol: හොර කවියා එලිවැට එලිසමය ගැලපෙන්නේ නෑ. ආයේ උත්සාහ කරපන් :growl::growl::growl:
    :eek: මෑණියන්ගේ වස්ත්‍රය තමා..

    මුල් පද තුන අහලා , අර තාලෙට කියලා.. කැමති නං පැනපං ලිදේ
    9.gif
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    9 wenida second ODI eka patan ganna dawase thama EngVSInd test series eka patan ganne.ane oya Indian ewun white wash welama yanna one. :yes: habai me para Eng ewun ge moral ekai inna team ekai ekka lesi wenne na :(