.::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Br7FkS7CMAAsxkT.jpg:large
    binduwage gal kolla neda :lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :rolleyes::rolleyes::rolleyes: ඔය ටීම් එකම එදා මැච් එක දුන්න නම් අද මේ ත්‍රෙඩ් එකේ ටෝක්ස් කොහොම වෙයිද :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: kmc madushan
    Aug 18, 2011
    6,147
    788
    0
    :confused::confused::confused: BTW ටීම් එකේ චේන්ජ් හරියට නොකරොත් ඊලඟ මැච් එකත් කන ලයින් එකක් තියෙන්නේ. ෆේල් බැට්ස්මන්ලා ඩ්‍රොප් කරන්න ඕන. බෝලිං සවුත්තුයි. ඒක හදාගන්න ඕන :baffled::baffled::baffled: අරුන් පට්ට ෆෝම් එකේ ඉන්නේ. ලේසි වෙන්නේ නෑ මේක :sorry::sorry::sorry:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බින්දු;16870570 said:
    :confused::confused::confused: BTW ටීම් එකේ චේන්ජ් හරියට නොකරොත් ඊලඟ මැච් එකත් කන ලයින් එකක් තියෙන්නේ. ෆේල් බැට්ස්මන්ලා ඩ්‍රොප් කරන්න ඕන. බෝලිං සවුත්තුයි. ඒක හදාගන්න ඕන :baffled::baffled::baffled: අරුන් පට්ට ෆෝම් එකේ ඉන්නේ. ලේසි වෙන්නේ නෑ මේක :sorry::sorry::sorry:

    උබ කියන්නෙ තිරිමාන්නව අයින් කරන්න කියලද?මය්යා අයින් කරන්න කියලද?:oo::oo::oo::oo:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    තිරිමාන්නගේ medium fast ලබ්බෙන් වැඩක් නැහැ බන්. ඒවාට ගහනවා. ඕනේ part time spinners ල (batting all rounders ල මිසක් balling all rounders ල නෙමෙයි ) . අනිවාර්යෙන් ටීම් එකේ front line spinner කෙනෙක් ඉන්න ඕන. දැනට ඉන්නේ හේරත් විතරයි. අනිත් උන් mystery ලබ්බක් දානවා කියනවා.(මෙන්ඩිස් එහෙම ).ඒවාට දැන් ගහනවා. සේනානායක හොදයි එත් උගේ balls spin වෙන්නේ නැහැ,. අනිවාර්යෙන් හේරත් ඉන්න ඕන. හොද bouncer ටිකක් දාන්න අනිවාර්යෙන් ශාමින්ද එරංග එන්න ඕන. කුලසේකරගෙයි සෙනනයකගෙයි batting බලාගෙන උන්නොත් නම් වැඩක් වෙන්නේ නැහැ. එකට මුල්පෙල උන් වගකීමක් අරන් ගහන්න ඕන.

    mehemai machn team ekak balance wenna nam batting all rounders lai bowling allrounderslai degolloma one.kohomath math ekagai Eranga team ekata enawa nam hodai.but oya okkotama place denna team eke ida nane bn.anika Mendis kalin match eke wicket 3k gaththa.AB Amla dennawa out kala.u out kale nathnan 340k wath gahanawa.anika ow kule la sachi la gahai kiyala balan inna eka gon wadak.mul pela ewun aniwa wagakeema ganna one.but just in case, lower middle order ekak inna one.nathnan nikan tail ekak thibbath therumak na.anika hamadama batsmen lata match eka goda danna bane.mul pela wadi wagakeemak ganna one unath lower middle order ekatath karyak thiyenawa.ekata bat karanna puluwan ewun inna one ea than wala. :yes:

    kohomahari heta match ekata Thiri ain wela Tharanga enna one.but eka wenne nathi tharam. :oo: Thisara wa nam dai Ashan wenuwata. :yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    wal nakiya :oo:

    රිදිලා :D:D


    උබ කියන්නෙ තිරිමාන්නව අයින් කරන්න කියලද?මය්යා අයින් කරන්න කියලද?:oo::oo::oo::oo:

    කණගාටුවෙන් වුනත් මහියව අයින් කරන්න ඕන


    ප්‍රැක්ටිස් මැච් එකේ ඌ ගැහුවා ;);)

    :P
    ඌ ටීම් එකේ නැතැත් ඇනුම් බැනුම් අහනව..පව් වැඩේ..
    දැන් අර බින්දුවගේ ජන්මාන්තර වයිරක්කාර 3rd eye එන්නෙ නැත්ද?:rolleyes:

    ඌ වෙනුවට වෙන එවුන් එනවා :rofl::rofl::rofl:

     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    2nd ODI eka dinanna nam wenasak karannama wenawa.tactics gana sahena hithanna wenwa.apita thiyena hodama chance eka chase karana eka. :yes: first bat karala dinanna sahena amatu wei Amla i AB i inna form eka dakkama :sorry:
    kalapana karala gahuwoth awlk wenne na. :yes: SAF la kawadwath lankawedi pita pita match 2k dinala na :yes:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Teams news

    There are no injury complaints from the Sri Lanka camp, but the hosts may consider playing Thisara Perera instead of Ashan Priyanjan, depending on whether the surface will assist seam.

    Sri Lanka (probable): 1 Tillakaratne Dilshan, 2 Kusal Perera, 3 Kumar Sangakkara (wk), 4 Mahela Jayawardene, 5 Lahiru Thirimanne, 6 Angelo Mathews (capt), 7 Ashan Priyanjan/Thisara Perera, 8 Nuwan Kulasekara, 9 Sachithra Senanayake, 10 Ajantha Mendis, 11 Lasith Malinga

    South Africa are unlikely to change a winning combination.

    South Africa (probable): 1 Hashim Amla, 2 Quinton de Kock (wk), 3 Jacques Kallis, 4 AB de Villiers, 5 JP Duminy, 6 David Miller, 7 Ryan McLaren, 8 Vernon Philander, 9 Dale Steyn, 10 Morne Morkel, 11 Imran Tahir

    Pitch and conditions

    There is always a threat of rain in Pallekele, but the forecast suggests it will be cloudy, but dry for the duration of the match.
     
    Last edited: