බින්දු;16870679 said:
රිදිලා
කණගාටුවෙන් වුනත් මහියව අයින් කරන්න ඕන
ප්‍රැක්ටිස් මැච් එකේ ඌ ගැහුවා
ඌ වෙනුවට වෙන එවුන් එනවා



උබ කියන්නෙ තුන ඇහේ අනුරූපකයන් එලකිරියට එනවා කියලද?
උබ මය්යව අයින් කරන්න ඕනෙ කියල අරූට එහෙම ඇහෙන්න කිව්ව නම්.....උබටත් වී.එම් වලට උත්තර දෙනව ඇරෙන්න වෙන වැඩක් නැති වෙනවා..











