.::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    චන්දිමාල් නැති නිසා බින්දුනම් චන්දිමාල්ගෙ ගෙදර යයි රිදිලාවත් අඩ ගහගෙන ත්‍රිසම් එකක් දාන්න:lol::lol::lol: පතියා නම් ඉතින් නයානේ:D

    බින්දුව නෑ නේ online මූ චන්දියා නෑ කියලා දැන ගත්තාම සියදිවි නසා ගනියි ද දන්නේ නෑ :(
     
    Aug 18, 2011
    6,147
    788
    0
    බින්දු පතිර+ නයා යනවා කිවා නේ

    :yes::yes::yes: ticket ගත්තා :D:D:D

    චන්දිමාල් නැති නිසා බින්දුනම් චන්දිමාල්ගෙ ගෙදර යයි රිදිලාවත් අඩ ගහගෙන ත්‍රිසම් එකක් දාන්න:lol::lol::lol: පතියා නම් ඉතින් නයානේ:D

    :eek::eek::eek: මැච් එක බලලා රෑ වෙලා උගේ ගෙදර යන්නේ :growl::growl::growl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Pop-Over.jpg
     
    Aug 18, 2011
    6,147
    788
    0
    බින්දුව නෑ නේ online මූ චන්දියා නෑ කියලා දැන ගත්තාම සියදිවි නසා ගනියි ද දන්නේ නෑ :(

    චන්දිට මට වඩා හොඳ කොල්ලෙක් හම්බෙයි. අපි දිගටම යාලුවෝ වගේ ඉන්නවා :eek::eek::(:(

    අවා:lol:

    :growl::growl::growl::growl: ඔටු හොරා :growl::growl::growl::growl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බින්දු;16847975 said:
    චන්දිට මට වඩා හොඳ කොල්ලෙක් හම්බෙයි. අපි දිගටම යාලුවෝ වගේ ඉන්නවා :eek::eek::(:(

    :growl::growl::growl::growl: ඔටු හොරා :growl::growl::growl::growl:
    :D සරදමක් නේ කරෙ සහො
     
    Aug 18, 2011
    6,147
    788
    0
    Api B upper tickets gatte... Ubala tickets gatte koheda

    මම නම් මගේ ටිකට් තියෙන තැන කියන්නේ නෑ. පතිර-නයා එහෙම ඇවිත් සෙට් වුනොත්. :growl::growl::growl: ඕකා ඊලඟ දවසේ ෆොටෝ එකක් එක්ක ත්‍රෙඩ් එකක් දායි :lol::lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    හිත කිං ගානවාද?:eek::lol:

    ubatath asa hituna neda :lol:

    :lol::lol: දෙන්නම මෙතන මොත්තෙ දැම්මට කීං ගානවා ඇති :lol::lol:

    පී ඇස්- පූසා අපිට ඕවා සල්ලි දීලා ගන්න ඕන නෑ> වරෙන් උඹෙත් පපුවේ සයින් එකක් ගස්සලා දෙන්නම් :eek::eek::eek::lol::lol::lol: