warm up මැච් ඒකෙ පනහ ගහපු එකාව හලල.. england tour එකෙ out of form ඉන්න තිරිමාන්නයව ඇතුලට ගෙනාව
උපුල් තරන්ගයව දැම්මෙ නැත්තෙ ඇයි බන් තිරිමාන්නයව හලල
ඊලග මැච් ඒකෙ නම් ඕක අනිවාරෙන් වෙයි..
දැන් ඉතින් අස්සය ගියා නෙ..
kiyala wadak na bn
next match Thimanne out Tharanga in
Ashan out Thisara in




අර දෝනියා වගේ කපටි වෙන්න ඕනා සමහර අවස්ථා වල 


partnership adenawa nan wenasak karanna one 