South Africa tour of Sri Lanka|July 20- Aug 06|5 ODI & 3 T20|

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
035169.player.jpg


mu thama maruma dial eka, SAJA Cup eka Morocco CUP eka, ita passe World cup gehuwa uta hambu karagaththa ethi kiyala retired una. menna minissu.

oya pulasthi gunarathna mata me parana set eka mathak una munta monawa unda manda :lol::lol: anith eka charitha buddika first match ekema wicket 5 k gaththa :shocked: ita passe dial eka nea
 

hiro_nakamura

Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    දැන් ඉතින් මැතිව්ට කැප්ටන් කම දීලා ඉවරයි නේ Chandimal කෝච්චර හොාද උනත් එයා අයින් වෙනකන් ඉන්න වෙනවා කැප්ටන් වෙන්න :(

    ehema hopes neti akra ganna epa mchn. mokada den chandimal ge heti hugak aya dannawa captaincy athin. angelo behegena yana kalawa. miniha thawa parada wunot eyatama sometimes hithei captaincy athin ain wenna or therim kamituwa decide karai. untath den therila aththe angelota wada chandimal lucky kiyala captian athin
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    1st Youth Test: Sri Lanka Under-19s v India Under-19s at Dambulla

    India Under-19s 443/4 (114.0 ov)
    Match delayed - rain - Day 2
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    ගමයා;15346635 said:
    :oo::oo:මැතිවුස් නායකයා වෙන්න කලින් ටිම් එකේ ඉන්න හොදට බැට් කරන්න ඔනේ චන්දිමාල් වන්ඩවුන් එනවා නම් ගොඩක් හොදයි මහේල ඔපන් හරි පවර් පේලේ බැට් කරන්න අන්තිමට ආවනම් හොදයි .අනික අර මුබාරක් කියන එකාට පුකට පයින් එකක් ගහලා එලවලා දාන්න ඔනේ .තිරිමාන්නට යාර 30 එහාට ගහන්න ඉගෙන ගෙන එන්න කියලා යවන්න ඔනේ :growl:

    thisaraya aparade gon shot ekak gahala out wunane. mubarak gena katha 2k ne. he is old eat bowlers batsman. he didnt change a bit.:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ගමයා;15346801 said:
    oya pulasthi gunarathna mata me parana set eka mathak una munta monawa unda manda :lol::lol: anith eka charitha buddika first match ekema wicket 5 k gaththa :shocked: ita passe dial eka nea

    mu ayin una ban man kalin kiwwa tour tika gihin. car ekak gaththa geyak gaththapora retire una. cricketer kenekta yanna puluwan hondama tour tikane ban giye.. pattatama gewwa tour 3k
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ^^ ඉන්දියාවට විකට් එකක් ගන්න බැරැව දගලනවා :lol:දොනි නැත්නම් ඔකුන්ට මැචි එකක් දිනා ගන්න බෑ
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    mu ayin una ban man kalin kiwwa tour tika gihin. car ekak gaththa geyak gaththapora retire una. cricketer kenekta yanna puluwan hondama tour tikane ban giye.. pattatama gewwa tour 3k

    මොරොක්කෝ කප් එකට එ දවස් වල හැටියට හොදටම ගෙව්වලු නේද බන් ආරාබි තෙල් කාරයෙක් නේ ඔක තිබ්බේ
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ගමයා;15346895 said:
    ^^ ඉන්දියාවට විකට් එකක් ගන්න බැරැව දගලනවා :lol:දොනි නැත්නම් ඔකුන්ට මැචි එකක් දිනා ගන්න බෑ

    අර කොකාට මොන කැප්ටන්කම් ද බන් :rofl:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    :yes තිරියා ආපු දවස් වල හොදට සෙල්ලම් කලා :yes: ඒත් දැන් ලංකාවේ batting coach මූට මොනවා කරාද මන්දා :dull:: තිරිමාන්නයා හොදටම ලංකාවේ සෙල්ලම් කරන ground එක Pallekele බලමු ඊලග මැච් එකේ දී වත් ශතකයක් ගහයිද කියලා ;)

    Uta ithin shathkayak gahanna overs 50th madi wei ban.. :lol::lol: