mehe iye indan mara wassa ban,full match eka nam kohomat gahanna bari wei but overs reduce karala puluwan wei![]()

ow 22 niyama gana sithalath ne rasneth ne..![]()

ai bun dan lankawe macth ekak gahannama bari wahin nathuwa

AB de Villiers @ABdeVilliers17
The Yala monsoon keeping the ground staff really busy here in Sri Lanka! Kandy, Pallekele for the 3rd ODI tomorrow
![]()

ain kerelada ewa? dan tani paatada?
ලංකාවේ ground තියෙන්නේ තෙත් කලාප වල නේ බන් ඒකයි වියලි කලාප වල තව ground එකක් වගේ තිබ්බා නම් මෙහෙම වෙන්නේ නෑ (දඹුල්ල ground එක මේ දවස් වල හදනවා ඒක හොද වැඩක් )තව ground එකක් අනුරාධපුර හෝ උතුරට වෙන්න තිබ්බා නම් හොදයි (ඒ area වලට දැන් මාස ගානක් තිස්සේ වැස්ස නෑ අනික වැස්සත් අවුරුද්දට මාසයයි දෙකයි වහින්නේ ) අනිත් එක SLC උන් ground තියන ප්‍රදේශ වලට වහින කාලෙට තමා tournament organize කරන්නේ![]()

issra pallekaleth lassanata strips tibba dan umba dapu 4to eke ewa na wage...ලංකාවේ ground තියෙන්නේ තෙත් කලාප වල නේ බන් ඒකයි වියලි කලාප වල තව ground එකක් වගේ තිබ්බා නම් මෙහෙම වෙන්නේ නෑ (දඹුල්ල ground එක මේ දවස් වල හදනවා ඒක හොද වැඩක් )තව ground එකක් අනුරාධපුර හෝ උතුරට වෙන්න තිබ්බා නම් හොදයි (ඒ area වලට දැන් මාස ගානක් තිස්සේ වැස්ස නෑ අනික වැස්සත් අවුරුද්දට මාසයයි දෙකයි වහින්නේ ) අනිත් එක SLC උන් ground තියන ප්‍රදේශ වලට වහින කාලෙට තමා tournament organize කරන්නේ![]()

adoo issara meke grass strips neda tibbe?ain kerelada ewa? dan tani paatada?
![]()

hmmm rain season nisa ewa kapanna kattiya nathuwa athi ground staff busy nea![]()

oh ehamada![]()
apoo wassa nathi patiwela grass wawenne na ban...ethakota nikan issara R.premadasa eka wage..matakane issara welila tibba hati...minissunta TV eke balannath epa wenawa..
ewageda Aus,Nz wela groundwela grass![]()
issra pallekaleth lassanata strips tibba dan umba dapu 4to eke ewa na wage...

එහෙම නෑ බන් තෙත් වියලි කලාප ඕනෑ එකක grass වවන්න පුලුවන් හොදට එත් අපේ උන් දන්නේ නෑ grass වවන්න අනික වවන්නෙත් බාල grass මෙන්න බලහන් dubai cricket ground අපේ ඒවට වැඩි කොච්චර හොදට grass වවලා තියනවද
![]()
![]()



එහෙම නෑ බන් තෙත් වියලි කලාප ඕනෑ එකක grass වවන්න පුලුවන් හොදට එත් අපේ උන් දන්නේ නෑ grass වවන්න අනික වවන්නෙත් බාල grass මෙන්න බලහන් dubai cricket ground අපේ ඒවට වැඩි කොච්චර හොදට grass වවලා තියනවද
![]()
![]()

levakanna hitenwa mun soil import kerelane wawanne..apita itin nikan wwawena hinda wiyadam kerenne na.
artificial grass wela cricket gahanna baida?hockey wage..![]()




ow machan,mama asgiriye,kandy inne.menna photo ekak ahase dan.ada ude indan ma mehemai + wassa.town eketh mehemai.poddak dawal paawwa 20 mins withara echcharai.iyet me wage with more rain.hetat mehema wei
![]()
Uploaded with ImageShack.us

20 20 wath gahanna puluwan unoth hodi mun soil import kerelane wawanne..apita itin nikan wwawena hinda wiyadam kerenne na.
artificial grass wela cricket gahanna baida?hockey wage..![]()
levakanna hitenwa


අම්මෝ fielding කරන්න 20 විතර දාන්න වෙයි. ඒ ග්‍රවුන්ඩ් වල forward defence එහෙම 4 සීමවෙදි තමා අල්ලන්න වෙන්නේ
![]()

training pitch hadanna wage nam use karanawa icc rules anuwa nam international match artificial grass walin hadapu ground , pitch wala thiyanna ba
T20 gahanna dunnanam hama ratakma gahanawa cricket..dakkada ada thailand women gahana netherland womenlata T20 ekaka...


මෙන්න ලංකාවේ gossip නිවුස් site වල බොරු
Published on Tuesday, 23 July 2013 11:47
![]()
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වේග පන්දු පුහුණුකරුවා වන චමින්ද වාස්ගේ උපදෙස් ලසිත් මාලිංග විසින් පිළි නොගැනීම නිසා ඔවුන් අතර ගැටුමක් නිර්මාණය වෙමින් පවතින බව 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වේ.
මේ ගැටුම පවතින්නේ බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේ සිට බවද පැවසේ.
චමින්ද, ලසිත්ට නියම කරන පරිදි පන්දු යැවීමද නොකරන බව වාර්තා වේ.
ලසිත් මෙසේ හැසිරෙන්නේ හිටපු වේගපන්දු පුහුණුකරු චම්පක රාමනායක යලිත් ගෙනඒමට බවද ශ්‍රි ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මෙම ගැටුමේ ආසන්නතම අවස්ථාව වන්නේ පසුගිය දිනක ලසිත්, වාස්ගේ පුහුණුවීම් මගහැර ගොස් චම්පක සමග පුහුණුවීම්වල යෙදීම බවද පැවසේ.
ශ්‍රී ලංකා පිලේ වේගපන්දු යවන්නන්ට අවශ්‍ය වන්නේ ටැක්ටික් නොව ටෙක්නික් බැවින් මෙලෙස කටයුතු කරන බව මාලිංග පවසා අතැයිද වාර්තා වේ.
Lasith Malinga in discussion with Sri Lanka bowling coach Chaminda Vaas, Pallekele, July 25, 2013
![]()



