As a cricket fan I don't like insulting players no matter what country he may be from. But then again it's up to the individual. We can comment on their performances, weakness & so on.. but insulting players personally is not what excepted from knowledgeable cricket fans like some other indian fans do.

අපේ උන්ට twitter account තිබ්බට ඒවට log වෙන්නේ අවුරුද්දකට සැරයක් නිසා kandy ගියාද නැද්ද කියලා දන්නේ නෑ![]()

russel arnold witharai dakala tiyenne mehe active twitter member kenek hatiyata
ape unta tiyenawada ban twitter accounts ? man nam dakalawath narussel arnold witharai dakala tiyenne mehe active twitter member kenek hatiyata

:yes තිරියා ආපු දවස් වල හොදට සෙල්ලම් කලාඒත් දැන් ලංකාවේ batting coach මූට මොනවා කරාද මන්දා
: තිරිමාන්නයා හොදටම ලංකාවේ සෙල්ලම් කරන ground එක Pallekele බලමු ඊලග මැච් එකේ දී වත් ශතකයක් ගහයිද කියලා
![]()
මේකට නම් මාත් එකඟයි මචං.... චන්දිමාල් කියන එකත් මම දන්න තරමින් ලස්සන ශොට්ස් තියෙන ප්ලේයර් කෙනෙක්... මූට ඉස්සර එක තැන ඉඳලා ටයිමින් වලින් ගේමක් නැතුව 6ක් ගහන්න පුලුවන්... මොකද මූ ආනන්දේ ක්‍රිකට් ගහන කාලේ මූ ගැන මම ටිකක් දන්නවා... නැශනල් ටීම් එකට ආවත් හරි මූත් දැන් මොකෙක්ද වගේ වෙලා බං... තිරිමාන්නත් පට්ටම ප්ලේයර් මූටත් මොකක් වෙලාද මන්දා... අතපත්තු හරියන්නේ නෑ බං.. චන්දික හතුරුසිංහ වගේ වටිනා කියන ක්‍රීඩකයන්ගෙන් වෙන රටවල් ප්‍රයෝජනය ගද්දි (NSW coach) අපේ රට ලිං මැඩියෝ වගේ එක තැන පල් වෙනවා බං....



22c kiyanne apitanam tikak seethalak![]()
![]()

