Spa experiences#

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    ආයුර්වේද සම්බාහනය මුවාවෙන් පැවති ගණිකා නිවාස 3ක් අල්ලයි

    spa.jpg


    ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් ගල්කිස්ස පොලිස් වසමේ පවත්වාගෙන ගිය ගණිකා නිවාස තුනක් වටලා සැකකාරියන් හත් දෙනෙකු ඊයේ (21) ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පන්නිපිටිය, රාගම, තණමල්විල, අඟුණුකොළපැලැස්ස ආදි ප්‍රදේශ වල පදිංචි කතුන් පිරිසකි.

    ගල්කිස්ස පොලිසියට ලද තොරතුරක් මත අධිකරණ සෝදිසි වරෙන්තුවක් ලබා ගෙන ඊයේ දින මෙම වැටලිම් කර තිබේ.

    එහිදි ගණිකා නිවාස කළමණාකරණය සම්බන්ධයෙන් කතුන් තිදෙනෙක්ද සෙසු සිව්දෙනා ගණිකා සේවයේ යෙදිම සම්බන්ධයෙන්ද අත්අඩංගුවට ගෙන ඇත.

    ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ උපදෙස් මත ගල්කිස්ස ප්‍රධාන පොලිස් පරික්ෂක අයි.එම්.ඒ .උදයකුමාර මහතාගේ මෙහෙයවිමෙන් ගල්කිස්ස පොලිසිය මෙම වැටලිම් කර ති‍බේ.

    සැකකාරියන් අද (22) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරේ.

    source
     

    matabaaoii

    Junior member
  • Jun 1, 2015
    101
    8
    18
    bambalapitiye hariye ehema private appartment wala B2B massage karana seen safe da?

    giya aya kawuru hari innawada