shanpeiris

Active member
  • Sep 27, 2014
    270
    39
    28
    කලු කුහරෙක
    ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ ආයුර්වේද සම්බාහන ආයතන ලියපදින්චිය වසර 2ක සිට නවත්තලා. උන් කියනවා ලන්කාවටම අයුර්වේද එකේ ලියපදින්චි ස්පා 127ක් තියෙන්නේ කියලා. එහෙම ලියපදින්චි ඒවල අනිවර්යෙන් ආයුර්වේද දොස්තර කෙනෙක් ඉන්න ඕනලු.

    දැන් මට ප්‍රශ්න කීපයක් තියෙනවා. මම ස්පා ගැන රිසර්ච් එකක් කලා. ඒ හැමතැනකම හිටියේ නලාව තියන් ඉන්න බටහිර වයිද්යවරු. සමහර තැන්වල කිසිම ඩොක්ටර් කෙනෙක් නෑ. ඒ කියන්නේ ඒ කිසිම කෙනෙක් ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ ලියාපදින්චි නෑ කියන එක. මන් දන්න විදියට ඒ ස්පා අවුරුදු පහ හයක ඉදන් කරනව කිසිම ප්‍රශ්නයක් නෙතුව.

    තව පත්තරේ තියෙනවා ලියාපදින්චි කර ඇති අලුතින් පටන්ගන්නා සම්බාහන අයතන සදහා වයිද්යවරුන් සහ තෙරපිවරියන් අවශ්යයි කියලා. ඒ කියන්නේ වයිද්යවරියන් හා තෙරපි වරියන් නැතුව ලියාපදින්චි කලා කියන එක. එහෙම ලියපදින්චි කලානම් ඒ ප්‍රාදේශිය ලේකම් එකේ තනි පුද්ගල වයාපාරයක් විදියට අනිවාර්යෙන් ලියාපදින්චි කරලා තියෙන්නේ මොකද ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ ලියාපදින්චිය ලබාදෙන්නේ නැත්තන් ආයුර්වේද ස්පා විදියට ලියාපදින්චි කරන්න හැකියාවක් නෑ.

    දැන් මම ප්‍රදෙශිය ලේකම් එකේ ස්පා එක ලියපදින්චි කරලා පටන් ගත්තට අව්ලක් වෙන එකක් නැද්ද? කොහොමත් පටන්ගද්දි ඩොක්ටර් කෙනෙක්වත් ගන්නවා. මේ සම්බන්දව නීතිමය තත්වේ කෙසේද? පොලිසියට කේස් දාන්න පුලුවන්ද?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මොන අයුර්වේදද බන් බඩු කෑලි ටිකක් විතරයි හොයාගන්න ඕනේ.. ඊට පස්සේ සල්ලි තමයි.. අපේ උන් ඕවට යන්නේ මස් පොල්ල සම්බාහනය කරන්න මිසක් වෙන මොකටද :lol:
     
    shanpeiris

    Active member
  • Sep 27, 2014
    270
    39
    28
    කලු කුහරෙක
    මොන අයුර්වේදද බන් බඩු කෑලි ටිකක් විතරයි හොයාගන්න ඕනේ.. ඊට පස්සේ සල්ලි තමයි.. අපේ උන් ඕවට යන්නේ මස් පොල්ල සම්බාහනය කරන්න මිසක් වෙන මොකටද :lol:

    hariyata karanna kiyala beluwe ban. nettan policiye ewun ape puka sambahanaya karanna puluwan :lol:

    ඉකමනට පටන් ගෙන අපිටත් කියපන්

    aniwa bro. puluwan hemawelema bump karala sup ekak diyan :P
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    hariyata karanna kiyala beluwe ban. nettan policiye ewun ape puka sambahanaya karanna puluwan :lol:

    පිස්සුද බන් පොලිසියේ උන්ට නිකන් මසාජ් කරගන්න දීපන් උබට කිසිම කෙස් එකක් නෑ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,766
    1
    56,769
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආර්යුවේද කියල නමේ දාන්නෙ නැත්නම් වෙද්දු ඕනෙ නෑ. ඒ කියන්නෙ සාන් පීරිස් ස්පා නම් වෙද්දු ඕනෙ නෑ.
    සාන් පීරිස් ආර්යුවෙදික් ස්පා නම් වෙදෙක් ඕනෙ. අර්යුවේද දෙපාර්තමෙන්තුවෙ ලියාපදින්චි වෙන්නත් ඕනෙ.

    තේරුනාද?
     
    shanpeiris

    Active member
  • Sep 27, 2014
    270
    39
    28
    කලු කුහරෙක
    hariyata karanna kiyala beluwe ban. nettan policiye ewun ape puka sambahanaya karanna puluwan :lol:

    පිස්සුද බන් පොලිසියේ උන්ට නිකන් මසාජ් කරගන්න දීපන් උබට කිසිම කෙස් එකක් නෑ

    :P:P:P
    bump හිටං

    :rolleyes::rolleyes::rolleyes:

    ආර්යුවේද කියල නමේ දාන්නෙ නැත්නම් වෙද්දු ඕනෙ නෑ. ඒ කියන්නෙ සාන් පීරිස් ස්පා නම් වෙද්දු ඕනෙ නෑ.
    සාන් පීරිස් ආර්යුවෙදික් ස්පා නම් වෙදෙක් ඕනෙ. අර්යුවේද දෙපාර්තමෙන්තුවෙ ලියාපදින්චි වෙන්නත් ඕනෙ.

    තේරුනාද?

    ela machan. den mama "hitan spa" kiyala nama demma kiyala hitamu. oka thani pudgala wayaparayak widiyata patan gannawa. wedi hodata kiyala doctor kenekwat danawa. den mata polisiyen kisi case ekak danna berida?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,766
    1
    56,769
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :P:P:P

    :rolleyes::rolleyes::rolleyes:

    ela machan. den mama "hitan spa" kiyala nama demma kiyala hitamu. oka thani pudgala wayaparayak widiyata patan gannawa. wedi hodata kiyala doctor kenekwat danawa. den mata polisiyen kisi case ekak danna berida?

    නීති විරෝධී දෙයක් කරනව නම් කවුරු හරි පැමිනිලි කරොත් විතරක් පොලිසියෙන් කේස් දානවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,766
    1
    56,769
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහින්ද ඉන්න කාලෙදි නම් මෙහෙම ෆොටෝ එකක් එඩිට් කරල උඹේ මූන දාගෙන ෆ්‍රේම් කරල ඇතුල්වෙන තැන ගැහුවම පොලීසි කේස් අඩුයි ලු. දැන් හිටංව ගණන් ගන්නෙ නැති නිසා වැඩක් වෙයිද දන්නෙ නෑ

    z_p06-Hatha-01.jpg
     
    shanpeiris

    Active member
  • Sep 27, 2014
    270
    39
    28
    කලු කුහරෙක
    මහින්ද ඉන්න කාලෙදි නම් මෙහෙම ෆොටෝ එකක් එඩිට් කරල උඹේ මූන දාගෙන ෆ්‍රේම් කරල ඇතුල්වෙන තැන ගැහුවම පොලීසි කේස් අඩුයි ලු. දැන් හිටංව ගණන් ගන්නෙ නැති නිසා වැඩක් වෙයිද දන්නෙ නෑ

    z_p06-Hatha-01.jpg

    :rofl::rofl::rofl: