ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ ආයුර්වේද සම්බාහන ආයතන ලියපදින්චිය වසර 2ක සිට නවත්තලා. උන් කියනවා ලන්කාවටම අයුර්වේද එකේ ලියපදින්චි ස්පා 127ක් තියෙන්නේ කියලා. එහෙම ලියපදින්චි ඒවල අනිවර්යෙන් ආයුර්වේද දොස්තර කෙනෙක් ඉන්න ඕනලු.
දැන් මට ප්‍රශ්න කීපයක් තියෙනවා. මම ස්පා ගැන රිසර්ච් එකක් කලා. ඒ හැමතැනකම හිටියේ නලාව තියන් ඉන්න බටහිර වයිද්යවරු. සමහර තැන්වල කිසිම ඩොක්ටර් කෙනෙක් නෑ. ඒ කියන්නේ ඒ කිසිම කෙනෙක් ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ ලියාපදින්චි නෑ කියන එක. මන් දන්න විදියට ඒ ස්පා අවුරුදු පහ හයක ඉදන් කරනව කිසිම ප්‍රශ්නයක් නෙතුව.
තව පත්තරේ තියෙනවා ලියාපදින්චි කර ඇති අලුතින් පටන්ගන්නා සම්බාහන අයතන සදහා වයිද්යවරුන් සහ තෙරපිවරියන් අවශ්‍යයි කියලා. ඒ කියන්නේ වයිද්යවරියන් හා තෙරපි වරියන් නැතුව ලියාපදින්චි කලා කියන එක. එහෙම ලියපදින්චි කලානම් ඒ ප්‍රාදේශිය ලේකම් එකේ තනි පුද්ගල වයාපාරයක් විදියට අනිවාර්යෙන් ලියාපදින්චි කරලා තියෙන්නේ මොකද ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ ලියාපදින්චිය ලබාදෙන්නේ නැත්තන් ආයුර්වේද ස්පා විදියට ලියාපදින්චි කරන්න හැකියාවක් නෑ.
දැන් මම ප්‍රදෙශිය ලේකම් එකේ ස්පා එක ලියපදින්චි කරලා පටන් ගත්තට අව්ලක් වෙන එකක් නැද්ද? කොහොමත් පටන්ගද්දි ඩොක්ටර් කෙනෙක්වත් ගන්නවා. මේ සම්බන්දව නීතිමය තත්වේ කෙසේද? පොලිසියට කේස් දාන්න පුලුවන්ද?