Spa raiding

thanujaka

Well-known member
  • හැම ස්පා එකක්ම ගනිකා මඩමක් නෙමෙහ් නේ බ0 කොහොමද ස්පා ඔක්කොම රෛඩ් කරන්නෙහ් ?
    එ රෙයිඩ් කරන්නෙහ් රෙජිස්ටර් නැති එව්වද ? රෙජිස්ටර් කරන්නෙහ් නැතුව ඔහොම එව්වා දාන්නහ් මොඩ නැහ් නේ බ0

    ස්පා වලට ලයිසන් දෙනකොට නිර්ණායක වගයක් දෙනවා.
    ඒ කියන්නේ ඒවා ඇතුලේ අපි නෝර්මල් නිදාගන්න ඇදවල් තියෙන්න බෑ. ඒවල තියෙන්නෙ පුළුවන් massage beds විතරයි.
    අනිත් එක ස්පා එක විවෘත කරලා තියෙන හැම වෙලාවකම ඒක ඇතුලේ ආයුර්වේද වෛද්‍යවරයෙක් ඉන්නම ඕනේ.
    ඔය ලංකාවේ තියෙන ඒවල භාගෙට භාගෙකම ආයුර්වේද වෛද්‍යවරයෙක් නෑ.
    එතකොට තව ඒවා ඇතුලේ කොන්ඩ්ම්ස් ඔෆර් කරන්න බෑ. සමහර තැන් වල ඒවත් උන් දෙනවා.
    ඔන්න ඔය වගේ තව තව නිර්ණායක වගයක් තියෙනවා ඒවට අනුකූලද කියල තමයි බලන්නේ.

    ස්පා හො ගැනිකා මඩමකට පැන්නොත් කස්ටර්මර් ව දාගෙනහ් යන්නහ් පුලුවන්ද ?

    බෑ කස්ටමර්ව අල්ලන්න බෑ.
    කලමණාකරු තමයි අමාරුවේ වැටෙන්නේ.

    ඉන්ටර්නෙට් එකේ පයිවට් ඇඩ් දාලා සෙක්ස් ඔෆර් කරන කට්ටියව ඇරෙස්ට් කරන්නහ් ලොව් එකක් තියෙනවද ? ගෙදරට හෝ අපාර්ට්මෙන්ට් එකකට ගෙන්නගෙනහ් සෙක්ස් ඔෆර් කරන කට්ටියව ?

    අදාල සේවයට මුදල් ගන්නකොටම ඇරෙස්ට් කරන්න පුළුවන්.
    නමුත් ඒක කිසි තේරුමක් ඇති වැඩක් නෙමේ දඩේ 250යි.

    :)
     
    • Like
    Reactions: Plusky

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,343
    4,617
    113
    cant remember ? usually most of prostitutes take money just before having sex ne ban. she cant act a fool at that stage

    Yes.

    At the point she takes money cope can reveal his identity and arrest.If she knew he is a cope just before passing money she can argue as long as she is mindful and logical.But practically SL has no proper law or copes.Any how they will take her to the police by force, This is SL no:D:D

    මොන නීති තිබ්බත් නැතත් ඔබ දැනගතයුතු දේ නම් මේ රටේ හරි නීතියක් නෑ.නීතිය එකිනෙකාට වෙනස් විදිහට ක්‍රියා කරවන්නෙ.
    රවී රාජිත රනිල් මලික් ඇලෝසියස් එලියෙ ඉන්නෙ ඒකයි. හොරෙන් පාන් බාගෙ ගත්ත එකාට ගහල ඇටකටු කුඩුකරල කුදන් ගිහින් පොලිසි අතුලෙ මැරිල උන්නෙත් ඒකයි. සාමානය එවුන්ට නීතිය ඩබල් ට්‍රිබල් වෙනවා.නැති නීති කියල අල්ලනවා.එනිසා රූමෙකට එන්න කියල සල්ලි කෙල්ල නොඉල්ලුවත් අරුඉ සල්ලි ඒකිගෙ අත උඩින් බලෙන් තියල හරි අල්ලනවා.මේ රටේ එහෙමයි
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඉන්ෆො වටිනවා :yes:
    ඔහොම අල්ලගන්න කෙල්ලොන්ට ස්ට්‍රියික් තියෙනවද ?
    3 / 4 පාරක් මාට්ටු උනාහ් කියමු ? දඩේ වැඩි වෙනවද ? නැත්තම් හිරෙට උනත් වැටෙන වෙලාවල් තියෙනවද ?
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඉන්ෆො වටිනවා :yes:
    ඔහොම අල්ලගන්න කෙල්ලොන්ට ස්ට්‍රියික් තියෙනවද ?
    3 / 4 පාරක් මාට්ටු උනාහ් කියමු ? දඩේ වැඩි වෙනවද ? නැත්තම් හිරෙට උනත් වැටෙන වෙලාවල් තියෙනවද ?

    උඹත් එකක් පටන් ගන්නද යන්නේ... උඹේ හැසිරීමත් එක්ක පොඩි සැකයක් තියෙනවා...:P
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Yes.

    At the point she takes money cope can reveal his identity and arrest.If she knew he is a cope just before passing money she can argue as long as she is mindful and logical.But practically SL has no proper law or copes.Any how they will take her to the police by force, This is SL no:D:D
    police are abusing their powers because people are not aware of current law :yes:
     
    thanujaka

    Well-known member
  • ඉන්ෆො වටිනවා :yes:
    ඔහොම අල්ලගන්න කෙල්ලොන්ට ස්ට්‍රියික් තියෙනවද ?
    3 / 4 පාරක් මාට්ටු උනාහ් කියමු ? දඩේ වැඩි වෙනවද ? නැත්තම් හිරෙට උනත් වැටෙන වෙලාවල් තියෙනවද ?

    හිරේ දාන්න තරම් නීතියක් නෑ.
    දෙවනි පාර අහු උනොත් 2000
    තුන් වෙනි පාරත් අහු උනොත් තව 10000 වගේ ගහනවා.
    නමුත් ප්‍රායෝගිකව ඒක වෙන්නේ නෑ බං එකම කෙනාවම එලෝ එලෝ අල්ලනවා කියන එක වෙන්නේ නෑ.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,343
    4,617
    113
    මොන නීති තිබ්බත් නැතත් ඔබ දැනගතයුතු දේ නම් මේ රටේ හරි නීතියක් නෑ.නීතිය එකිනෙකාට වෙනස් විදිහට ක්‍රියා කරවන්නෙ.
    රවී රාජිත රනිල් මලික් ඇලෝසියස් එලියෙ ඉන්නෙ ඒකයි. හොරෙන් පාන් බාගෙ ගත්ත එකාට ගහල ඇටකටු කුඩුකරල කුදලන් ගිහින් පොලිසි අතුලෙ මැරිල උන්නෙත් ඒකයි. සාමානය එවුන්ට නීතිය ඩබල් ට්‍රිබල් වෙනවා.නැති නීති කියල අල්ලනවා.එනිසා රූමෙකට එන්න කියල සල්ලි කෙල්ල නොඉල්ලුවත් අරුඉ සල්ලි ඒකිගෙ අත උඩින් බලෙන් තියල හරි අල්ලනවා.මේ රටේ එහෙමයි
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    හිරේ දාන්න තරම් නීතියක් නෑ.
    දෙවනි පාර අහු උනොත් 2000
    තුන් වෙනි පාරත් අහු උනොත් තව 10000 වගේ ගහනවා.
    නමුත් ප්‍රායෝගිකව ඒක වෙන්නේ නෑ බං එකම කෙනාවම එලෝ එලෝ අල්ලනවා කියන එක වෙන්නේ නෑ.

    11.gif
    11.gif
    11.gif
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Balu weda bn mewa nan hitu kiyala allanawa ne

    spas discourage people from getting married. no marriages no kids. theyll have to find another way to entertain people that doesn't discourage them from forming long lasting relationships :sorry: sorry. but population growth is a serious problem we are facing today. it must be solved in one way or another.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    spas discourage people from getting married. no marriages no kids. theyll have to find another way to entertain people that doesn't discourage them from forming long lasting relationships :sorry: sorry. but population growth is a serious problem we are facing today. it must be solved in one way or another.

    homosexulity is the answer :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    homosexulity is the answer :yes:

    that's the other major issue. with the current law most gay people marry a partner of opposite sex and have babies. they just dont enjoy the act. but gay marriages are going to discourage it. so gay marriages and spas are equally bad for a society.