cant remember ? usually most of prostitutes take money just before having sex ne ban. she cant act a fool at that stagewhat happen if she says i can't remember![]()
cant remember ? usually most of prostitutes take money just before having sex ne ban. she cant act a fool at that stagewhat happen if she says i can't remember![]()
හැම ස්පා එකක්ම ගනිකා මඩමක් නෙමෙහ් නේ බ0 කොහොමද ස්පා ඔක්කොම රෛඩ් කරන්නෙහ් ?
එ රෙයිඩ් කරන්නෙහ් රෙජිස්ටර් නැති එව්වද ? රෙජිස්ටර් කරන්නෙහ් නැතුව ඔහොම එව්වා දාන්නහ් මොඩ නැහ් නේ බ0
ස්පා වලට ලයිසන් දෙනකොට නිර්ණායක වගයක් දෙනවා.
ඒ කියන්නේ ඒවා ඇතුලේ අපි නෝර්මල් නිදාගන්න ඇදවල් තියෙන්න බෑ. ඒවල තියෙන්නෙ පුළුවන් massage beds විතරයි.
අනිත් එක ස්පා එක විවෘත කරලා තියෙන හැම වෙලාවකම ඒක ඇතුලේ ආයුර්වේද වෛද්‍යවරයෙක් ඉන්නම ඕනේ.
ඔය ලංකාවේ තියෙන ඒවල භාගෙට භාගෙකම ආයුර්වේද වෛද්‍යවරයෙක් නෑ.
එතකොට තව ඒවා ඇතුලේ කොන්ඩ්ම්ස් ඔෆර් කරන්න බෑ. සමහර තැන් වල ඒවත් උන් දෙනවා.
ඔන්න ඔය වගේ තව තව නිර්ණායක වගයක් තියෙනවා ඒවට අනුකූලද කියල තමයි බලන්නේ.
ස්පා හො ගැනිකා මඩමකට පැන්නොත් කස්ටර්මර් ව දාගෙනහ් යන්නහ් පුලුවන්ද ?
බෑ කස්ටමර්ව අල්ලන්න බෑ.
කලමණාකරු තමයි අමාරුවේ වැටෙන්නේ.
ඉන්ටර්නෙට් එකේ පයිවට් ඇඩ් දාලා සෙක්ස් ඔෆර් කරන කට්ටියව ඇරෙස්ට් කරන්නහ් ලොව් එකක් තියෙනවද ? ගෙදරට හෝ අපාර්ට්මෙන්ට් එකකට ගෙන්නගෙනහ් සෙක්ස් ඔෆර් කරන කට්ටියව ?
අදාල සේවයට මුදල් ගන්නකොටම ඇරෙස්ට් කරන්න පුළුවන්.
නමුත් ඒක කිසි තේරුමක් ඇති වැඩක් නෙමේ දඩේ 250යි.

cant remember ? usually most of prostitutes take money just before having sex ne ban. she cant act a fool at that stage


ඉන්ෆො වටිනවා

ඉන්ෆො වටිනවා
ඔහොම අල්ලගන්න කෙල්ලොන්ට ස්ට්‍රියික් තියෙනවද ?
3 / 4 පාරක් මාට්ටු උනාහ් කියමු ? දඩේ වැඩි වෙනවද ? නැත්තම් හිරෙට උනත් වැටෙන වෙලාවල් තියෙනවද ?

උඹත් එකක් පටන් ගන්නද යන්නේ... උඹේ හැසිරීමත් එක්ක පොඩි සැකයක් තියෙනවා...![]()


ආන්න තෙරුනාpolice are abusing their powers because people are not aware of current lawYes.
At the point she takes money cope can reveal his identity and arrest.If she knew he is a cope just before passing money she can argue as long as she is mindful and logical.But practically SL has no proper law or copes.Any how they will take her to the police by force, This is SL no![]()

ඉන්ෆො වටිනවා
ඔහොම අල්ලගන්න කෙල්ලොන්ට ස්ට්‍රියික් තියෙනවද ?
3 / 4 පාරක් මාට්ටු උනාහ් කියමු ? දඩේ වැඩි වෙනවද ? නැත්තම් හිරෙට උනත් වැටෙන වෙලාවල් තියෙනවද ?
හිරේ දාන්න තරම් නීතියක් නෑ.
දෙවනි පාර අහු උනොත් 2000
තුන් වෙනි පාරත් අහු උනොත් තව 10000 වගේ ගහනවා.
නමුත් ප්‍රායෝගිකව ඒක වෙන්නේ නෑ බං එකම කෙනාවම එලෝ එලෝ අල්ලනවා කියන එක වෙන්නේ නෑ.
ආන්න තෙරුනා


අපිටත් යන්න පුලුවන් විදිහට බයි එකක්ම දාපන්...
Balu weda bn mewa nan hitu kiyala allanawa ne
sorry. but population growth is a serious problem we are facing today. it must be solved in one way or another.spas discourage people from getting married. no marriages no kids. theyll have to find another way to entertain people that doesn't discourage them from forming long lasting relationshipssorry. but population growth is a serious problem we are facing today. it must be solved in one way or another.

tho lankaweda inne?![]()

Uba hitueada youtube tiyenne lankawe witarai kiyala![]()

homosexulity is the answer![]()