chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    දෙහිවල ගල්කිස්ස පැත්තේ තියෙනවා ඕනි තරම් ප්ලේස්
     

    Dumi92

    Member
    Feb 27, 2017
    9
    1
    0
    පිටරටවල නං ස්පා වල අවසානයේ හෑන්ඩ් ජොබ් එකත් දෙනවා. මෙහෙ නං හැම ස්පා එකේම ඒක කරන්නේ නෑ.
    ඒක ඉතින් ගිහිල්ලම තමා බලන්න වෙන්නේ.

    මුලින්ම ස්පා එකකට ගියාම එතන ඉන්න ආයුර්වේද ඩොකා අපේ නම වයස අනං මනං අහලා ලෙඩ එහෙම තියෙනවද කියලා අහනවා. කොන්දේ අමාරු වගේ එව්වා.

    ඊට පස්සේ උන්ලග තියෙන පැකේජස් ගැන කියයි. රුපියල් 800-1000 ඉදලා උඩට තියෙන්නේ. අඩුම පැකේජ වල නිකන් ඔයිල් ටිකක් දලා මසාජ් එකක් දානවා විතරයි. හැබැයි ඊට එහා පැකේජ වල ආයුර්වේද බෙහෙත් පොට්ටනි වලින් තවන එක. බෙහෙත් කොළ වලින් ස්ටීම් බාත් වගේ එව්වා, පේෂල් කරන එව්වා තියෙනවා. හැම ස්පා එකකම මේවා නෑ. ගොඩක් තියෙන්නේ ඔයිල් ටිකක් දලා ඇග, ඔලුව මාසාජ් කරන එක විතරයි.

    සෝ උබ ගිහින් එව්වා බලලා කැමති පැකේජ එකක් තෝරා ගනින්. මුලින්ම යනවා නං ෆුල් බොඩි මාසාජ් එකක් ඕනි කියපන්. ඒකට 1000 ක් තමයි ගොඩක් එව්වයේ ගාන. ඊට පස්සේ සල්ලි දුන්නම පස්සේ එතන ඉන්නා කෙල්ලෙක් (සමහර ඒවායේ නං අපිට කැමති කෙල්ලව තෝරා ගන්නත් පුළුවන්) ඇවිත් එන්න සර් කියලා උබව එක්කන් යයි පොඩි කාමරයකට. ඊට පස්සේ ටවල් එකක් අතට දීලා වොෂ් රුම් එකත් පෙන්නලා වොෂ් එකක් දාගෙන එන්න කියයි උබට. ඊට පස්සේ කෙල්ල එලියට යයි. උබ ගිහින් වොෂ් දලා ජොකා පිටින් ඇවිත් කාමරේ ඉදපන්. සමහර ස්පා වල නං පොඩි ජෝකෙක් වගේ ඇදුමක් දෙනවා ඇදගන්න. උබේ ඇදුම් ගලවලා ඒක ඇන්දා නං හරි. ඒක කඩදාසි වලින් වගේ හදපු පොඩි කලිසමක්. එහෙම උනොත් ඒක ඇදගනින්. ඒක කවුරුත් ඇදපු එකක් නෙමෙයි. අලුත්ම එකක් තමයි දෙන්නේ. මසාජ් එකෙන් පස්සේ විසිකරලා දාන්න තියෙන්නේ.

    දැන් උබ වොෂ් දලා ජොකා ඇදන් ඉදපන් කාමරේ. ඊට පස්සේ මසාජ් එක දාන කෙල්ල ඇවිත් ඒ කාමරේ තියෙන ඇදෙ යට පැත්තට හැරිලා උබට නිදා ගන්න කියලා මසාජ් එක පටන් ගනී. සමහර කෙල්ලෝ නං ජෝකාත් ගලවන්න කියලා මසාජ් කරනවා. ඒක වෙලේට බලපාන. ඊට පස්සේ උඩ පැත්ත හැරෙන්න කියලා මසාජ් කරයි. අන්තිමට ඔලුව. අන්න ඒ වෙලේට කෙල්ල අහයි වෙන මොකුත් මාසාජ් එකක් එහෙම ඕනිද කියලා. එහෙම නැත්තන් හැපී එන්ඩින් එකක් ඕනිද සර් කියලා අහයි. උබ හා කිව්වොත් රුපියල් 500-1000 ක් වත් කියලා හෑන්ඩ් ජොබ් එකක් දෙයි. ඒ අස්සේ ඕනිනං කෙල්ලගේ අරහෙන් මෙහෙන් අල්ලන්නත් දෙයි සමහරු නං.

    ඊට පස්සේ වැඩේ ඉවර උනාම කෙල්ලගේ ගාන වෙනම දීලා. ආයේ කැමති නං වොෂ් එකක් දාගෙන වර. ලංකාවේ ගොඩක් ස්පා වල ඔය වගේ තමයි.

    මම නං සැහෙන්න ගිහින් තියෙනවා. ඒත් කවදාවත් හෑන්ඩ් ජොබ් අරන් නෑ. මාසාජ් එක විතරයි.

    අවවාදය- ගොඩක් ස්පා වල කැමරා හයි කරලා තියෙන්නේ බං. ඒ හින්දා හෑන්ඩ් ජොබ් ගන්න එපා ලංකාවේ මාසාජ් වලින් නං. අනික තායි, සිංගප්පූරුව වගේ රටවල රුපියල් 3,000 ක් විතර දීලා ගන්න සුපිරි මාසාජ් එක්ක බලද්දී මේ මොන මාසාජ්ද. අත්දැකීම ගන්න ඕනි නං පලයන්. හැබැයි කැමරා අනං මනං තියෙන්න පුළුවන්. ඒක මතක තියාගන්න.
     

    KARR

    Member
    Mar 17, 2009
    1,849
    35
    0
    aparade ban salli.
    man nan gihilla ne.
    ita wada hondai walak balala athe parak gahan eka.

    e salli walin hondata kapan nathan mokak hari electronic gadjet ekak ganin.