speaker stands???

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    යාලුවා කොහෙන්ද කියලා කියන්න..
    ඒතකොට අපේ යාලුවන්ට ලේසි වෙයි ගන්න පුලුවන් තැනක් කියන්න..
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මොන ස්ටැන්ඩ් ද බං ඔන්න ඔහෙ මම වගෙ ඉස්සරහ මෙසෙ 2යි

    කකුල තියගන්න එකයි (සබ් එක)

    පිටිපස්සෙ අල්මරිය උඩ 2යි තියා ගනින්

    :P:P:P:P:P:rofl::rofl: