Speakers වලින් High volume දානකොට එන චර චර සද්දේට කියන නම මොකක්ද ?

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,553
    8,117
    113
    image.png
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    Oya speaker 🔊 wate thiyana redde dust badila mn wd40 tikak colths gawa pihiduwa OK.
    Direct spray karanna epa
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    Clipping

    Audio එකේ waveform එකේ උඩම තියන ටික කැපිලා යනවා
    හේතුව ඇම්ප් එකේ කරන්ට් එක මදි වීම වෙන්න පුලුවන්. තව ගොඩක් හේතු තියෙන්නෙ පුලුවන්, Input එක too powerfull වෙන්නත් පුලුවන්

    Screenshot 2025-03-02 at 8.51.57 AM.png