Specialist ඩොකාලට පිට රට වල වැඩ කරන්න බෑ...

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    ඒක කරන්න බෑ නේ බන්.
    එතකොට උපාදියක් ගන්න හැමෝම රස්සාවක් කරන්න ඕනේ වගේ කතාවක් එනව.
    උපදී අරගෙන ඊට අදාළ රස්සා නැතුව වෙන බිස්නස් කරන , මුකුත් නොකර ගෙදර ඉන්න ගෑනු වගේ උන්ට කොහොමද ඕක දාන්නේ?
    Mona gon kathawakda ban? Umba opportunity ekak use kalanam ekata pay karnana ona. Ekata umba pay karanne work karalada, umbey business ekak karalada nathan gedara wikulanada kiyala eka karana ekata adaalai. Umba hitanawanam degree eken umbata wadak ne kiyala nokara inna tiyenne.
    Dan hama ekaama art wage karane "degree ekak natuwa lajjai wage" scene eka nisa.
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    ඒක තමයි අපි එදා ඉඳන් රාවණාගේ සිංහල බෙහෙත් විතරක් ගත්තේ.. Covid වැක්සින්වත් ගහගත්ත නැති එකෙක් මම.. :yes:
    vaccine gahapu hamotama den awul.hithaganna bari leda.rata enna ona nisa mamath gahuwa. nogahapu un goda
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,446
    113
    එකමත් එක රටක
    Mona gon kathawakda ban? Umba opportunity ekak use kalanam ekata pay karnana ona. Ekata umba pay karanne work karalada, umbey business ekak karalada nathan gedara wikulanada kiyala eka karana ekata adaalai. Umba hitanawanam degree eken umbata wadak ne kiyala nokara inna tiyenne.
    Dan hama ekaama art wage karane "degree ekak natuwa lajjai wage" scene eka nisa.
    දැන් කවුරු හරි සංගීතය උපාදියක් ගන්නවා.
    ඌ මොකද්ද කරන්න ඕන රස්සාව ??
    තමන්ගේ ඉගෙනීමට තියන ආසාව මුල් කරගෙන කාටහරි උපාදියක් වෙනකන් අධ්‍යාපනය ලබන්න පුලුවන්.
    කාටවත් කියන බෑ උපාදිය ගත්ත නම් උගන්නල හරි සින්දු කියලා හරි සල්ලි හොයපන් කියලා.

    අනික රජයෙන් දැනට උපාදි වලට තෝරාගන්නේ අත් උස්සල නෙවෙයි නේ. එක නිසා කවුරුත් කාගේවත් අවස්තාවක් ගත්ත වෙන්නේ නෑ .
    සමානව හැම කෙනාටම තියන අවස්ථා වකින් කවුරු හරි සුදුසුකම් ලැබීමක් වෙන්නේ.
    එහෙනම් උපාදි කරන්න කලින් කියන්න ඕනේ මේක කවද හරි ගෙවන්න ඕනේ කියලා. එහෙම උනොත් උපාදි අධ්‍යාපනයක් ගන්නේ වෘතිය සුදුසුකමක් විදියට ඕන අය විතරයි.. උපාදියක අරමුණ ඒක ම නෙවෙයි. ජොබ් එකයි උපාදිය / අධ්‍යාපනය පටලව ගත්තම ඕක වෙන්නේ.
     
    • Dislike
    Reactions: Tharaka25

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,294
    1,543
    113
    පේමන්ට් එකේ.
    Methana katha karanne doctors la gena ban...igena gaththa deya 100% apply karanna beri unath awurudu 5 k work karanna loku ammaruwak nehe neh..
    ඉතින් මේ Thread එකේ කියලා තියෙන්නේ විශේෂඥ වෛද්‍යවරු යනවා කියලනෙහ්. උන් කොහොමත් අවුරුදු 5ක් විතර සේවය කරලා තමා යන්නේ. අවුට් වෙච්ච ගමන් විශේෂඥ වෛද්‍යවරු කරන්නේ නෑ. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හරි ඔය අතර අවුරුදු 5ම අති දුෂ්කර පැති වල සේවය කරන වෛද්‍යවරු ඉන්නවා.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    යකෝ සිංගප්පූරුව කියන්නේ දියුණු රටක්. ලංකාවේ කැම්පස් වල උගන්වන ගොඩක් ඒවා මෙහේ Apply කරන්න සිංගප්පූරුව වගේ Industry එක හැදිලා නෑ. තමන් ආසාවෙන් කැම්පස් එකක ඉගෙනගත්ත එක Apply කරන්න ලංකාවේ හරිහමන් Industry එකක් නැති නිසා Degree ගත්ත එවුන් කරන්න ඕන, බදු සල්ලි ගෙවපු ජනතාව චූන් කරන්න මෙහේ තියෙන ඉගෙනගත්ත දේට අදාල නැති Job කරන එකද?
    Lee Kuan awilla singapore diyumu karanna kalin ekath diyunu nathi ratak kiyala therenne nadda?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉන්දියාවේ අභ්‍යවකාශ වැඩසටහන (Indian Space Program) මතක් වුනා.

    ඉන්දියාවේ රොකට් හදනකොට විපක්ෂ කණ්ඩායම් කිව්වෙ රෙන්න ලැට් නැති රටට මොන රොකට් ද කියල.

    හැබැයි ඉගෙනගත්ත එවුන්ව රටේ රඳවාගන්න වැඩපිළිවෙලක් නැත්නම් රටකට දියුණු වෙන්න බැහැ. තග දාල රඳවා ගන්න පුළුවන් උතුරු කොරියාවේ සිස්ටම් එකට නම්. නැත්නම් ඉන්න හිතෙන රටක් හැදෙන්න ඕන.

    මම කියපු එක මේ OPට ගලපනවා නම් මෙහෙමයි. දොස්තරලා නැත්නම් / අසනිපෙකට බෙහෙතක් ගන්න නැත්නම් ඒ රටේ අනික් එවුන් ඉඳල වැඩකුත් නෑ. ඉගෙන ගත්ත අනික් එවුනුත් ගියාම මේ රටේ ඉතිරි වෙන්නෙ හාල් කිලෝ 10ට චන්ද දෙන මෝඩ රැල විතරයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    දැන් කවුරු හරි සංගීතය උපාදියක් ගන්නවා.
    ඌ මොකද්ද කරන්න ඕන රස්සාව ??
    තමන්ගේ ඉගෙනීමට තියන ආසාව මුල් කරගෙන කාටහරි උපාදියක් වෙනකන් අධ්‍යාපනය ලබන්න පුලුවන්.
    කාටවත් කියන බෑ උපාදිය ගත්ත නම් උගන්නල හරි සින්දු කියලා හරි සල්ලි හොයපන් කියලා.

    අනික රජයෙන් දැනට උපාදි වලට තෝරාගන්නේ අත් උස්සල නෙවෙයි නේ. එක නිසා කවුරුත් කාගේවත් අවස්තාවක් ගත්ත වෙන්නේ නෑ .
    සමානව හැම කෙනාටම තියන අවස්ථා වකින් කවුරු හරි සුදුසුකම් ලැබීමක් වෙන්නේ.
    එහෙනම් උපාදි කරන්න කලින් කියන්න ඕනේ මේක කවද හරි ගෙවන්න ඕනේ කියලා. එහෙම උනොත් උපාදි අධ්‍යාපනයක් ගන්නේ වෘතිය සුදුසුකමක් විදියට ඕන අය විතරයි.. උපාදියක අරමුණ ඒක ම නෙවෙයි. ජොබ් එකයි උපාදිය / අධ්‍යාපනය පටලව ගත්තම ඕක වෙන්නේ.
    Ochchara deyak ona nane ban

    Umbata degree ekak onam eka gewala ganin. ekata umba athinda gewanne, degree eka use karala hamba karalada gewane kiyana eka ganna ekage teeranayak.

    hariyata car ekak lease karala gannawa wage. Eka gedara tiyan athin gewanawada, naththan pickme/uber duwala eken gewanawada kiyana eka gaththa ekage prashnayak
     
    • Like
    Reactions: Tharaka25

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,446
    113
    එකමත් එක රටක
    Ochchara deyak ona nane ban

    Umbata degree ekak onam eka gewala ganin.
    ඔව් එහෙනම් බොරු බයිල නැතුව අධ්‍යාපනය ගෙවල ගන්න දෙයක් විදියට තියෙන්න ඕන .. මගෙත් විරුද්ධත්වයක් නෑ ඒකට..
    නොමිලේ අධ්‍යාපනය කියල උපාදි වලට කටටිය අරගෙන, පස්සේ ගෙවන්න කියල එකක් නෑ..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,952
    28,869
    113
    ඔව් එහෙනම් බොරු බයිල නැතුව අධ්‍යාපනය ගෙවල ගන්න දෙයක් විදියට තියෙන්න ඕන .. මගෙත් විරුද්ධත්වයක් නෑ ඒකට..
    නොමිලේ අධ්‍යාපනය කියල උපාදි වලට කටටිය අරගෙන, පස්සේ ගෙවන්න කියල එකක් නෑ..
    nomile wenne rateta ROI eka awata passe. country 1st
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    ඔව් එහෙනම් බොරු බයිල නැතුව අධ්‍යාපනය ගෙවල ගන්න දෙයක් විදියට තියෙන්න ඕන .. මගෙත් විරුද්ධත්වයක් නෑ ඒකට..
    නොමිලේ අධ්‍යාපනය කියල උපාදි වලට කටටිය අරගෙන, පස්සේ ගෙවන්න කියල එකක් නෑ..
    Basic education eka free dunnata kamak ne level ekakata. eg: OL wenakan. itpase onam salli ganna puluwan.

    Also subjects wenas karanna ona free level ekey minisunta jeewath wenna igena ganna. nikan boruwata history wage ewa natuwa mokakhari issaahata job ekakata wadagath wena ekak teach karanna ona.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    ඕකුන් එනවා. එහෙදී පිනට බොන්න බඩු ගහන්න ලැබෙන්නේ නෑ... ඉතින් ඩොෆමින් ලෙවෙල් එක නග්ගන්න ආයේ මෙහෙනෙනවා.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,294
    1,543
    113
    පේමන්ට් එකේ.
    Singapuruwa nikanma wenda athi diyunu une 🥱🥱

    Lee Kuan awilla singapore diyumu karanna kalin ekath diyunu nathi ratak kiyala therenne nadda?
    දැන් සිංගප්පූරුව දියුණු වුණේ උපාධි ගත්ත අය එහේ අවුරුදු 5ක් වැඩ කරපු නිසාද? ලංකාවට කෙල වෙලා තියෙන්නේ මෙහේ උපාධි ගත්ත අය මෙහෙට සේවය කරන්නේ නැතිව රට යන නිසාද? දන්නේ නැති නිසා අහන්නේ?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,952
    28,869
    113
    දැන් සිංගප්පූරුව දියුණු වුණේ උපාධි ගත්ත අය එහේ අවුරුදු 5ක් වැඩ කරපු නිසාද? ලංකාවට කෙල වෙලා තියෙන්නේ මෙහේ උපාධි ගත්ත අය මෙහෙට සේවය කරන්නේ නැතිව රට යන නිසාද? දන්නේ නැති නිසා අහන්නේ?
    oya wage tough policies implement kerela.... adu kule iq adu ponnayonge chanda ayithiya nameta nethi kerela tamai singapuruwa Lee Qwan diyunu kare..mokeda naththan oya wage policies damme gaman u eelanga chanden gedara :ROFLMAO:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    Basic education eka free dunnata kamak ne level ekakata. eg: OL wenakan. itpase onam salli ganna puluwan.

    Also subjects wenas karanna ona free level ekey minisunta jeewath wenna igena ganna. nikan boruwata history wage ewa natuwa mokakhari issaahata job ekakata wadagath wena ekak teach karanna ona.
    okkoma paid karala ona unta gov loan denna ethakota nikamma demand nathi course tika wahei..
    pitarata student latatath lankawe igenaganna puluwan, honda income ekak..
    polla thiyala ratayana ekatath honda solution ekak..
    owa karanne naththe chande kadena nisa..
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Kohe giyath kamake na bung yanna kalin yaluwanta, nadayonta talks dila yanna narakaiyi.

    yanakota fb posts dala talks dila, yaluwanta aiyth lankwata enne wath na kiyala talks denna honda naa

    set unee nathi unoth ethakota shape ekee enna puluwan lankwata:no::no:

    nathnam wenne enna baruwa lajjawa nisa katta kanawa samahara un. aparade 40+ panala lamaiyi 2,3 dena ekka

    penne nadda Sinhalu 2022 di UK giya hati, dan samahara unta karaganna deyak na aluth rules ekka,

    eka nisa lankwata yannath lajja nisa, wena kohe hari balanawa
     
    • Like
    Reactions: NaOH

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ඕක specialist ලට විතරක් නෙමෙයි...සියලුම ඩොකා ලට පොදුයි.... පිටරට (වැදගත් රටකට) ගියාම මලාට ගණන් ගන්නේ නෑ...නම කියල කතා කරන්නේ...ඉතින් සේරම උන් ඉන්නේ depress වෙලා.

    set එකගේ මූනු දැක්කම ඇඩෙනවා.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කැම්පස් ගියත් ඕලෙවල් විතරක් කලත් රජයෙන් අධ්‍යාපනයට වියදම් කල මුදල නැවත අයකරගන්නා තුරු ලංකාවේ සේවය කල යුතුයි කියලා නීතියක් ගේන්න ඕනේ. එතකොට ඔය මහජන මුදලින් ඉගෙනගෙන රට යනවා කියන චෝදනාව කාටවත් කරන්න බැහැ.
    මහජන මුදලින් හරියට ඉගන නොගෙන නිසි ප්‍රයෝජන අරගත්තෙ නැති ඒවා නාස්තිකරලා දාපු කාබාසිනියා කරලා කාලකන්නි වෙච්චි උන්ගෙනුත් ආපහු ඒ මුදල අයකරගන්න ඔ්න

    සාමාන්‍ය පෙල පේල් වෙලා එතනින් ඉහලට ඉගනගත්තෙ නැත්තං සාමාන්‍ය පෙලට යනකල් වියදම් කරපු ගාන ගන්න ඔ්න + දඩයක් ගහන්න ඔ්න

    උසස් පෙල පේල් වෙලා හෝ කැම්පස් හෝ වෙන තෘතීක අධ්‍යාපනයක් ලැබුවෙ නැත්තං ඒ වෙනකල් වියදම් කරපු මහජන මුදල ආපහු ගන්න ඔ්න + දඩයක් ගහන්න ඔ්න

    ඩිග්‍රි එකක් කරලා රජයෙන් රස්සාවකුත් දෙනකල් බලං ඉන්න උන්ට හෙනම දඩයක් ගහන්න ඔ්න
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Its the doctors fault, not the uneducated corrupt politicians who not only ruined the country, but still continue to live in plush luxury
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,952
    28,869
    113
    Its the doctors fault, not the uneducated corrupt politicians who not only ruined the country, but still continue to live in plush luxury
    And who voted for those uneducated corrupt politicians? Stupid simpletons like you!

    Do I need to bump your previous comments praising the Rajapaksas?
     
    • Haha
    Reactions: හෙනයා