Specs එකක් හදාගන්න

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Specs එකක් හදන්න ඕන. අර මචන් අව්වට යද්දි glass එක කලු වෙනවා කියන layer එකක් දාගන්නම ඕනද? ඒකෙ විශේෂ වාසියක් තියෙනවද?
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    cooling glasses nam with UV cut 6000 wage yai. umbata 450 sunglass dekak tianawa nam wenama uv cut danna oni na. habai ekata loku ganak gannet na 1000-2000 wage tama wenasa
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    විෂන් කෙයා නම් යන්න එපා.. අස්ප ගණන්.. හූරගෙන කනවා..
    වෙන පොඩි තැන් වලින් බලපන් ඒ ගානින් බාගේකට කරගන්න පුළුවන්.. මේකේ ත්‍රේඩ් තිබ්බ search කරලා බලපන් එළකිරි ඔස් තාර් ලා හදපු තැන් දාලා තිබ්බ අඩුවට
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    na ehema naha...oninam witharak daganna...Rs. 30,000/= ta eha gannawa dan shops walin...ita wada aduwata honda glasses hadawaganna oninam kiyanna..number ekak ewannam colombo awatanam inne...Rs. 10,000/= kata wage honda set ekak hadawaganna puluwan wei..gedaratama enawa check karannath..
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    na ehema naha...oninam witharak daganna...Rs. 30,000/= ta eha gannawa dan shops walin...ita wada aduwata honda glasses hadawaganna oninam kiyanna..number ekak ewannam colombo awatanam inne...Rs. 10,000/= kata wage honda set ekak hadawaganna puluwan wei..gedaratama enawa check karannath..
    Mokakda name eka shop ekakda
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,934
    113
    ලංකාවේ.. ලංකාවේ
    Specs එකක් හදන්න ඕන. අර මචන් අව්වට යද්දි glass එක කලු වෙනවා කියන layer එකක් දාගන්නම ඕනද? ඒකෙ විශේෂ වාසියක් තියෙනවද?
    උබ අහන්නේ

    ෆ්ටෝ ක්රෝමික් නම් - එක කොට් එකක් නෙමේ ලෙන්ස් දෙකේ ෆීචර් එකක්. එක රුපියල් 4500 (මිල වැඩි වීමවට පෙර) උඩට තිබ්බා.

    බ්ලු කට් - ලේයර් එකක්. මේකේ වෙන්නේ නිල් එළියේ කොටසක් කපනවා. (සරලවම කිව්වොත්) මේක තිබ්බොත් රෑට එලවන්න ලේසියි. එලිය පරවර්තෙනෙන් වන කරදර අඩු වෙනවා. කොම්පියුටර් වලට හොදයි කියනවා.

    මල්ටි කොට්. - ලේයර් එකක්. මේකෙන් පරවතනේ (glare & halo) වෙන එක අඩු වෙනවා.

    මම නම් කියන්නේ පලවෙනි පාර උනත් ෆොටෝක්රෝමික් + බ්ලු කට් ගන්න
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,934
    113
    ලංකාවේ.. ලංකාවේ
    thawath deyak online kannadi gannwa nam thamange mune pramane ekka balanna igena ganna

    eg 50-18-135 wage ekak thiyanawa frame eke
    50 kiyanne lens eke diga
    18 kiyanne nose bridge eke dura.
    135 kiyanne kannadi andaka diga.

    meken thama mune hodata radenne. kanndiya daalaa muna paath kalaama watenna, helawenne nathi wenna onaa
     
    punchi_john

    Active member
  • Apr 3, 2022
    125
    151
    43
    උබ අහන්නේ

    ෆ්ටෝ ක්රෝමික් නම් - එක කොට් එකක් නෙමේ ලෙන්ස් දෙකේ ෆීචර් එකක්. එක රුපියල් 4500 (මිල වැඩි වීමවට පෙර) උඩට තිබ්බා.

    බ්ලු කට් - ලේයර් එකක්. මේකේ වෙන්නේ නිල් එළියේ කොටසක් කපනවා. (සරලවම කිව්වොත්) මේක තිබ්බොත් රෑට එලවන්න ලේසියි. එලිය පරවර්තෙනෙන් වන කරදර අඩු වෙනවා. කොම්පියුටර් වලට හොදයි කියනවා.

    මල්ටි කොට්. - ලේයර් එකක්. මේකෙන් පරවතනේ (glare & halo) වෙන එක අඩු වෙනවා.

    මම නම් කියන්නේ පලවෙනි පාර උනත් ෆොටෝක්රෝමික් + බ්ලු කට් ගන්න
    ඔව්. බ්ලූ කට් එක නම් කොහොමත් දාගනින්. පුලුවන් කමක් තියෙනවා නම් photochromic දාගනින් අනිවා. ඒක තියෙන එක මාර වාසි. මගෙ කලින් කන්නාඩි දෙකේ දාලා තිබුනෙ. පස්සෙ අලුතෙන් හදපු එකට eye muscle relaxation කියලා feature එකක් ඇඩ් කරා හැමවෙලේම pc එකේ ඉන්න නිසා. ඕකට photochromic දැම්මෙ නෑ මොකද අර feature එකත් එක්ක ඇඩ් කරොත් 80 ගානක් වුනා ලෙන්ස් එක විතරක් ඒ දවස් වල්😂 ඒ වුනාට දැන් කන්නාඩි දෙක දාද්දි අර photochromic එක නැති එක මාර පාඩුයි. eye muscle relaxation කියන මගුල මෙලෝ වැඩක් නෑ. තේරෙන්නෙත් නෑ එහෙම එකක් තියෙනවා කියලා. ආයෙ ලෙන්ස් එක හදන්න ඕනෙ blue cut + photochromic දාලා.
     
    • Wow
    • Like
    Reactions: lilman and wqe123

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    උබ අහන්නේ

    ෆ්ටෝ ක්රෝමික් නම් - එක කොට් එකක් නෙමේ ලෙන්ස් දෙකේ ෆීචර් එකක්. එක රුපියල් 4500 (මිල වැඩි වීමවට පෙර) උඩට තිබ්බා.

    බ්ලු කට් - ලේයර් එකක්. මේකේ වෙන්නේ නිල් එළියේ කොටසක් කපනවා. (සරලවම කිව්වොත්) මේක තිබ්බොත් රෑට එලවන්න ලේසියි. එලිය පරවර්තෙනෙන් වන කරදර අඩු වෙනවා. කොම්පියුටර් වලට හොදයි කියනවා.

    මල්ටි කොට්. - ලේයර් එකක්. මේකෙන් පරවතනේ (glare & halo) වෙන එක අඩු වෙනවා.

    මම නම් කියන්නේ පලවෙනි පාර උනත් ෆොටෝක්රෝමික් + බ්ලු කට් ගන්න

    මමත් මේ සතියෙ හදාගන්න ඉන්නෙ බ්ලුකට් එකක් , පිසි එක යූස් කරද්දි ඈස් වලට අමරුඉ.

    ඔය අර ෆොටොක්‍රොමික් කියන්නෙ අවූවට කලු වෙන සීන් එක නේද? ඒ ෆීචර් එක තියෙන ලෙන්ස් එකක් ගන්නත් හිතෙනව බාත් හිතෙනව

    ඒකෙ පොඩි කේස් එකක් තියෙනව. කොහොමද බන් ඕක දාගෙන දවල්ට පයින් ටවුන් එක්ක, බස් එක්ක යන්නෙ. කලු වෙනවනෙ. සිංහලු බලයි මූ මොකෙක්ද කියල. :baffled:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,934
    113
    ලංකාවේ.. ලංකාවේ
    මමත් මේ සතියෙ හදාගන්න ඉන්නෙ බ්ලුකට් එකක් , පිසි එක යූස් කරද්දි ඈස් වලට අමරුඉ.

    ඔය අර ෆොටොක්‍රොමික් කියන්නෙ අවූවට කලු වෙන සීන් එක නේද? ඒ ෆීචර් එක තියෙන ලෙන්ස් එකක් ගන්නත් හිතෙනව බාත් හිතෙනව

    ඒකෙ පොඩි කේස් එකක් තියෙනව. කොහොමද බන් ඕක දාගෙන දවල්ට පයින් ටවුන් එක්ක, බස් එක්ක යන්නෙ. කලු වෙනවනෙ. සිංහලු බලයි මූ මොකෙක්ද කියල. :baffled:
    ඔව් අව්වට කළු වෙන එක. එහෙම ප්‍රශ්නයක් තියනවා නම් essilor වගේ බ්‍රෑන්ඩඩ් ලෙන්ස් දෙකක් ගන්න. අව්වට ගිය සැනින් කළු වෙනවා. එකත් කළු වෙනවා අව්වේ සැර අනුව ස්න්ග්ලාස්ස් ලෙවල් එකට කිට්ටුවටම. බස් එකේ ඇතුලට/කාමරයක් ඇතුලට යන සැනින් සුදු වෙනවා.
    ලාබ ලෙන්ස් වල ඕකට ප්‍රතික්‍රියා කාලය වැඩියි. සමහර ඒවා තත්පර 10ක් විතරත් තියනවා..... හොද බ්‍රෑන්ඩ් වල ඒවා එහෙම නෑ. ඉකමනට මාරු වෙනවා...
    එක තමා මිලේ රහස. කොහොමත් ඔය word ප්ලේස් වල තැනක් තියනවා මරාගෙන කන. එතන නෙමේ ඔය ජාතිය මිල වෙන්න හේතුව කිව්වේ.
     
    • Like
    Reactions: Rapunzel003

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මමත් මේ සතියෙ හදාගන්න ඉන්නෙ බ්ලුකට් එකක් , පිසි එක යූස් කරද්දි ඈස් වලට අමරුඉ.

    ඔය අර ෆොටොක්‍රොමික් කියන්නෙ අවූවට කලු වෙන සීන් එක නේද? ඒ ෆීචර් එක තියෙන ලෙන්ස් එකක් ගන්නත් හිතෙනව බාත් හිතෙනව

    ඒකෙ පොඩි කේස් එකක් තියෙනව. කොහොමද බන් ඕක දාගෙන දවල්ට පයින් ටවුන් එක්ක, බස් එක්ක යන්නෙ. කලු වෙනවනෙ. සිංහලු බලයි මූ මොකෙක්ද කියල. :baffled:
    Blue cut එක දැම්මම කහ පාට ගතියක් පේනව නේද?
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    na ehema naha...oninam witharak daganna...Rs. 30,000/= ta eha gannawa dan shops walin...ita wada aduwata honda glasses hadawaganna oninam kiyanna..number ekak ewannam colombo awatanam inne...Rs. 10,000/= kata wage honda set ekak hadawaganna puluwan wei..gedaratama enawa check karannath..
    Machan computers/screen walata cooling dekak hadaganna kiyak wage yawida
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    උබ අහන්නේ

    ෆ්ටෝ ක්රෝමික් නම් - එක කොට් එකක් නෙමේ ලෙන්ස් දෙකේ ෆීචර් එකක්. එක රුපියල් 4500 (මිල වැඩි වීමවට පෙර) උඩට තිබ්බා.

    බ්ලු කට් - ලේයර් එකක්. මේකේ වෙන්නේ නිල් එළියේ කොටසක් කපනවා. (සරලවම කිව්වොත්) මේක තිබ්බොත් රෑට එලවන්න ලේසියි. එලිය පරවර්තෙනෙන් වන කරදර අඩු වෙනවා. කොම්පියුටර් වලට හොදයි කියනවා.

    මල්ටි කොට්. - ලේයර් එකක්. මේකෙන් පරවතනේ (glare & halo) වෙන එක අඩු වෙනවා.

    මම නම් කියන්නේ පලවෙනි පාර උනත් ෆොටෝක්රෝමික් + බ්ලු කට් ගන්න
    ෆොටෝක්රෝමික් + බ්ලු කට්

    මමත් හැදුව ඔය දෙක දාල.දැන් සතියක් වගේ...18ක් වගේ ගියා..ඔක්කොටම..විසන් කෙයා එකේ ලෙන්ස් වලට විතරක් 14ක් කිව්ව.ෆ්‍රේම් අශ්ප ගනන් ඒකෙ.

    කොහෙන් හැදුවත් කමක් නෑ.ඇස් දෙක හොදට බලල හදා ගනින්.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    KnDxYy0.jpg

    හෝදනකොට Nose pads කැඩෙනවා දාගන්න වෙනවා
    ------ Post added on Oct 19, 2022 at 10:53 PM