Mokakda name eka shop ekakdana ehema naha...oninam witharak daganna...Rs. 30,000/= ta eha gannawa dan shops walin...ita wada aduwata honda glasses hadawaganna oninam kiyanna..number ekak ewannam colombo awatanam inne...Rs. 10,000/= kata wage honda set ekak hadawaganna puluwan wei..gedaratama enawa check karannath..
na na...thani manussayek..mama hadawagaththeth eyagen..honda manussayek..ape company eke weda karana kenekge yaluwek...ara check karana items tikai..frames ehema suit case ekaka aran enawa eya...Mokakda name eka shop ekakda
Number.eka dapan brona na...thani manussayek..mama hadawagaththeth eyagen..honda manussayek..ape company eke weda karana kenekge yaluwek...ara check karana items tikai..frames ehema suit case ekaka aran enawa eya...
උබ අහන්නේSpecs එකක් හදන්න ඕන. අර මචන් අව්වට යද්දි glass එක කලු වෙනවා කියන layer එකක් දාගන්නම ඕනද? ඒකෙ විශේෂ වාසියක් තියෙනවද?
ඔව්. බ්ලූ කට් එක නම් කොහොමත් දාගනින්. පුලුවන් කමක් තියෙනවා නම් photochromic දාගනින් අනිවා. ඒක තියෙන එක මාර වාසි. මගෙ කලින් කන්නාඩි දෙකේ දාලා තිබුනෙ. පස්සෙ අලුතෙන් හදපු එකට eye muscle relaxation කියලා feature එකක් ඇඩ් කරා හැමවෙලේම pc එකේ ඉන්න නිසා. ඕකට photochromic දැම්මෙ නෑ මොකද අර feature එකත් එක්ක ඇඩ් කරොත් 80 ගානක් වුනා ලෙන්ස් එක විතරක් ඒ දවස් වල්උබ අහන්නේ
ෆ්ටෝ ක්රෝමික් නම් - එක කොට් එකක් නෙමේ ලෙන්ස් දෙකේ ෆීචර් එකක්. එක රුපියල් 4500 (මිල වැඩි වීමවට පෙර) උඩට තිබ්බා.
බ්ලු කට් - ලේයර් එකක්. මේකේ වෙන්නේ නිල් එළියේ කොටසක් කපනවා. (සරලවම කිව්වොත්) මේක තිබ්බොත් රෑට එලවන්න ලේසියි. එලිය පරවර්තෙනෙන් වන කරදර අඩු වෙනවා. කොම්පියුටර් වලට හොදයි කියනවා.
මල්ටි කොට්. - ලේයර් එකක්. මේකෙන් පරවතනේ (glare & halo) වෙන එක අඩු වෙනවා.
මම නම් කියන්නේ පලවෙනි පාර උනත් ෆොටෝක්රෝමික් + බ්ලු කට් ගන්න
උබ අහන්නේ

ඔව් අව්වට කළු වෙන එක. එහෙම ප්රශ්නයක් තියනවා නම් essilor වගේ බ්රෑන්ඩඩ් ලෙන්ස් දෙකක් ගන්න. අව්වට ගිය සැනින් කළු වෙනවා. එකත් කළු වෙනවා අව්වේ සැර අනුව ස්න්ග්ලාස්ස් ලෙවල් එකට කිට්ටුවටම. බස් එකේ ඇතුලට/කාමරයක් ඇතුලට යන සැනින් සුදු වෙනවා.මමත් මේ සතියෙ හදාගන්න ඉන්නෙ බ්ලුකට් එකක් , පිසි එක යූස් කරද්දි ඈස් වලට අමරුඉ.
ඔය අර ෆොටොක්රොමික් කියන්නෙ අවූවට කලු වෙන සීන් එක නේද? ඒ ෆීචර් එක තියෙන ලෙන්ස් එකක් ගන්නත් හිතෙනව බාත් හිතෙනව
ඒකෙ පොඩි කේස් එකක් තියෙනව. කොහොමද බන් ඕක දාගෙන දවල්ට පයින් ටවුන් එක්ක, බස් එක්ක යන්නෙ. කලු වෙනවනෙ. සිංහලු බලයි මූ මොකෙක්ද කියල.![]()
Blue cut එක දැම්මම කහ පාට ගතියක් පේනව නේද?මමත් මේ සතියෙ හදාගන්න ඉන්නෙ බ්ලුකට් එකක් , පිසි එක යූස් කරද්දි ඈස් වලට අමරුඉ.
ඔය අර ෆොටොක්රොමික් කියන්නෙ අවූවට කලු වෙන සීන් එක නේද? ඒ ෆීචර් එක තියෙන ලෙන්ස් එකක් ගන්නත් හිතෙනව බාත් හිතෙනව
ඒකෙ පොඩි කේස් එකක් තියෙනව. කොහොමද බන් ඕක දාගෙන දවල්ට පයින් ටවුන් එක්ක, බස් එක්ක යන්නෙ. කලු වෙනවනෙ. සිංහලු බලයි මූ මොකෙක්ද කියල.![]()
Blue cut එක දැම්මම කහ පාට ගතියක් පේනව නේද?
Machan computers/screen walata cooling dekak hadaganna kiyak wage yawidana ehema naha...oninam witharak daganna...Rs. 30,000/= ta eha gannawa dan shops walin...ita wada aduwata honda glasses hadawaganna oninam kiyanna..number ekak ewannam colombo awatanam inne...Rs. 10,000/= kata wage honda set ekak hadawaganna puluwan wei..gedaratama enawa check karannath..
echchara ganak yana ekak na ban...Rs. 6000/= wage yai man hithanne..mokada oya lens dekak wediya ganan naha..lense dekatama Rs. 3000/= k yai..frame ekatath ewage yai...man number eka dannam..ahala balannako..Machan computers/screen walata cooling dekak hadaganna kiyak wage yawida
ෆොටෝක්රෝමික් + බ්ලු කට්උබ අහන්නේ