chooty putha

Member
Nov 10, 2010
1,263
76
0
120 Paara aine
මචන්ලා.. මගේ අයිඩියා එකක් තියනව මේ Spectrum Institute of Science & Technology එකේ Bachelor of Biotechnology , Biochemistry and Microbiology කියන Degree එක කරන්න.. මේක Join වෙලා තියෙන්නේ University Of Mysore,India කියල යුනි එකකට.. මම Institute එකට කෝල් කලාම එයාල කිව්ව මේ Degree එක කරල Colombo Campus එකේ මේ සම්බන්ද Msc එක කරන්න Qualified වෙනවා කියල..

ඉතින් මට දන්න කෙනෙක් කියනවද එහෙම Privet Institute එකක Degree කරල Colombo Campus එකේ Msc කරන්න දෙනවද කියල.. තව මට දැන ගන්න ඔනේ මෙක UGC එකේ Approved Institute එකක්ද කියලත්.. මේ Degree & Msc Complete කලාම අපිට තියන Job Opportunities ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද.. කට්ටිය බම්ප් එකක්වත් දාල උදව් කරන්න..

http://spectrumcampus.edu.lk/
 
waparc

Well-known member
  • Jan 12, 2008
    1,966
    1,259
    113
    මගේ කාමරේ
    පොඩි ප්‍රශ්නයක් තියනවා. ඔය කියන ඉන්දියන් unversity එකේ ඔය degree එක ගෑන දාලා තියන තෑනක් මට හොයගන්න හම්බුනේ නෑ. අනික ඒ university එක international students ලා ගන්න එකක් වගේ පෙන්නේ නෑ.
    ඉතින් ඔය කියන university එකෙන්ම ඔය degree එක හම්බවෙනවාද කියන එක ප්‍රශ්නයක්.

    යන්න ඉස්සෙල්ලා University of Mysore වලට mail එකක් දාලා අහන්න. ලන්කාවේ මේ institute එකෙන් ගන්න degree එක valid ද කියලා.

    කතාව ඇත්ත නම් ප්‍රස්නයක් නෑ.

    තව දෙයක්... ඔකේ first batch එකට ද රෙජිස්ටර් වෙන්න යන්නේ කියන එක පොඩ්ඩක් හොයල බලන්න. මොකද අලුතින් පටන්ගන්න එවායේ first, second batch වලට හරියට ඉගෑන්වෙන්නේ නෑ.
     
    අලුත් බැච් එකක් නෙමේ සහො.. මම මේල් කරල බලන්නම්.. thanx !
     
    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    i dont think it is approved. Anyway the Msc for Univercity of colombo is very tough and they have an entrance exam. they will try to cut as musch as possible and if any institute is not approved sorry.com.

    If it is approved they should have a number from the education ministry of srilanka and it normally displayed in the office of that institution. Does this have that ?
     
    • Like
    Reactions: chooty putha

    chooty putha

    Member
    Nov 10, 2010
    1,263
    76
    0
    120 Paara aine
    i dont think it is approved. Anyway the Msc for Univercity of colombo is very tough and they have an entrance exam. they will try to cut as musch as possible and if any institute is not approved sorry.com.

    If it is approved they should have a number from the education ministry of srilanka and it normally displayed in the office of that institution. Does this have that ?

    i'm not sure abt that coz i never be there yet.. I hope to visit the institute very recently.. So i 'ii be able to check it myself.. thanks alot bro! Rep + frome to become a Blue member!