මචන්ලා මන් දන්න කෙනෙක් යාලුවෙක්ගේ speed draft එකකට ඇප අත්සන් කරලා. වාහනයක පොතක් තියලා අරන් තියෙන්නෙ.
අවුරුදු 7ක් විතර වෙනවා මුන් ගෙවලා නැ. ඇප අත්සන් කරපු අයට දැන් නඩු දානවලු. මේ වාහනේ තියෙනවා තාම, පාරෙ එහෙ මෙහෙ යනවා, ෆිනැන්ස් කම්පැණියෙන් වාහනේ උස්සන්නේ නැතුව ඇප අත්සන් කරපු අයට නඩු දාන්නේ කොහොමද?
දෙන්නෙක් ඇප අත්සන් කරලා තියෙනවා. එකෙනෙක්ගේ පස්සෙන් තමා පන්නන්නේ. ගෙදර නැති වෙලවක ඇවිත් අවට ගෙවල් වලට කියලා ගිහින් මෙහෙම එකකට ගෙවලා නැ, නඩු දානවා කියලා.