මගෙ internet connection එක cable එක ගහලා use කරනකොට full speed එනවා. :yes: ඒත් wifi use කරනකොට 4Mbps විතරයි එන්නේ :no::baffled: ඒකට හේතුව මොකක්ද කියල කවුරු හරි දන්නවද?