මේ තියෙන්නේ ගහක් උඩ තියෙන මීවදයක් මීමැසි පෙට්ටියකට දාන විදිය. මේ video එකෙන් බලන්න පුළුවන් වර්ධනය උන මීවදයක් මීවද දෙකකට බෙදන්නේ කොහොමද කියලා. ඊටත් අමතරව queen bee cells, drone bee cells සහ worker bee cells මේ video එකෙන් බලන්න පුළුවන්.
meke hitiya queen wa wath pennuwanam watinawa
Oh i see. Kohomada unge behave wenne queen innakota?oke machan queen wa hoyaganna amarui. meemassonge behavior eken queen inna tana guess karala tamai wade karanne.
Oh i see. Kohomada unge behave wenne queen innakota?

ජනපද ද මී පද ද ?හොඳ විස්තරයක් තියෙනවා. දිගටම කරගෙන යන්න. මම නම් තවම ජනපදයක් හොයනවා. මේ පැත්තේ හරිම අඩුයි හොයාගන්න අමාරුයි. කළයකුත් සෙට් කරල තියෙන්නෙ ඒ උනාට තවම වාසියක් නෑ.![]()

Bump
Fatta
maxxa.
Bump ++